IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි

ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.

තමා ආණ්ඩුවට එකතු වූයේ බහුතරය ඇතැයි ප්‍රකාශ කළ නිසා බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව අද පෙනී ගිය බවත් සේනානයක මහතා කීවේය.

ඔහු මේ බව කීවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

(36698)

 (ඡායාරූපය  හා වීඩියෝ  රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 



අදහස් (16)

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි

isurandi Wednesday, 14 November 2018 05:52 AM

හරිම කනගාටුයි මහත්තයෝ ඔයාලගේ මේ විලිලැජ්ජා නැති වැඩ දිහා බලද්දී.

:       0       11

දීපක් කරුනාරත්න Wednesday, 14 November 2018 05:54 AM

මුදලට කෑදර කමේ පක්ෂ මාරු කරන අවස්ථාවාදී දේශපාලුවෝ පක්ෂ භේදයකින් තොරව පිටු දැකිය යුතුයි. උන්ගේ දේශපාලන ගමන නිමා කර දැමිය යුතුයි. වසන්ත සේනානායක දැන් බබෙක් වගේ කතා කරන්නේ. යූ. එන්.පී මන්ත්‍රී වරයෙක් වෙන වසන්තට මහින්ද මහතාගේ රජයට බහුතරය තියෙනවද නැද්ද කියන එක අදාල නැති බව මගේ හැගීමයි. ඔහු සිටිය යුත්තේ ඔහුගේ පක්ශය ආරක්ෂා කර ගනිමින් වන අතර දැන් මොන කතා කිව්වත් ඔහු පිලිගත යුතු නැත.

:       2       548

sudda Wednesday, 14 November 2018 05:55 AM

මේ නම් ඩී එස් සේනානායක පරම්පරාවේ කෙනෙක් නෙවෙයි.

:       3       260

Hafeel Wednesday, 14 November 2018 08:26 AM

සුද්දා, මෙයා ගහන බල්ටි නං රාජිත්, රොනී ද මැල් ඉක්මවා යාවි වගේ.

:       2       87

sumith Wednesday, 14 November 2018 05:56 AM

අනේ හැබෑට මෙයාල රෙදි ඇඳගෙනද ඉන්නේ ,

:       1       90

ගල්කටස් Wednesday, 14 November 2018 05:57 AM

පාර්ලිමන්ටි ජොර්ක්ස් .... රජ ගෙමිබන්ට ජය වෙිවා

:       0       137

sopi Wednesday, 14 November 2018 06:12 AM

මේවට මිනිස්සු හිනා වෙන්නේ කොහෙන්ද මන්දා ?

:       0       1

rizwan Wednesday, 14 November 2018 06:30 AM

ඒ කියන්නේ බහුතරය තිබුණොත් අපායට හරි යනවා කියන එකද?

:       0       10

Bamunuarachchi Wednesday, 14 November 2018 06:40 AM

පක්ෂය මොකක් වුණත් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුය. අපිට කණගාටු මොවුන්ටත් ජනතා මුදලින් පැන්ෂන් එකක් ගෙවීමයි. කතාකරන විලාශයෙන්ම පෙනෙනවා කියන දේ වැඩකට නුසුදුසු බව...

:       1       6

parakkramaWednesday, 14 November 2018 11:07 AM

බමුණු, ඔබ මෙතෙක් කල් කියාගෙන ආපු කතාවලට අනුව, වසන්තගේ ආපසු ගමන ගැනද මේ උරන වෙලා වචන හරඹ කර‍ානේ? ඔබත් ඉතින් මේ කඩා වැටීමට උල්පන්දම් අල්ලපු කෙනෙකු බව හැමෝම දන්නවනේ... කඩේ වහන්නත් ලඟයි.

:       0       3

BamunuarachchiWednesday, 14 November 2018 04:12 PM

කඩාවැටීමට නොවෙයි හලෝ එජාපයේ විනාශයට උල්පන්දම් අල්ලන කෙනෙක් මම. මම මෙරට සිංහල ජාතියට ආදරය කරන ජාතිවාදියෙක්. ජනාධිපතිගේ කතාව ඇසූ සිංහලයෙක් නැවත එජාපයට චන්දය දෙන්නේ නැත.

:       0       2

රවින් Wednesday, 14 November 2018 06:46 AM

හම්බවුණු මූල්‍යමය වාසි එංගලන්තයේ තැන්පත් කරලද ආපහු ආවේ?

:       0       22

chris Wednesday, 14 November 2018 08:50 AM

'විහිලුකාරයෙක් '

:       0       100

naradha Wednesday, 14 November 2018 09:24 AM

මෙවැනි අවස්ථාවාදීන් නැවත කිසිම පක්ෂයකට ගත යුතු නැත.

:       0       19

Kumara Wednesday, 14 November 2018 11:05 AM

පරම්පරාවම හොඳටම කෑවා..

:       0       12

Chandima Thursday, 15 November 2018 02:49 AM

ඇත්තටම හරිම ලැජ්ජාවේ බෑ මේ වගේ මිනිස්සුගැන,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2128 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 683 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3046 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 741 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site