ප්‍රධාන අපරාධ සිද්ධීන් 6 ක වාර්තා නීතිපතිවරයා වෙත
ඝාතන සිද්ධීන් ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක විමර්ශන වාර්තා වල ප්‍රගතිය දැක්වෙන උධෘත වාර්තා , වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද (22) නීතිපතිවරයා වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.