IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක්


රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදීය. 

(36698)

 

(වීඩියෝ  356)



අදහස් (28)

රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක්

හැමදාම කොමිසම් Sunday, 25 November 2018 01:27 PM

රනිල්ගේ කාලේ වගේම මහින්දගේ කාලේ ඒවා හොයන්නත් කොමිසමක් පත්කරන්නේ නැද්ද?

:       235       853

ගල්කටස් Sunday, 25 November 2018 01:36 PM

කොමිසම් විතරක් මදි... නඩුත් දාන්න ඕනෑ... එ් විතරක් නෙමේ.. බැඳුම්කරයේ හංගන් ඉන්න පේපර් ටිකත් එළියට දාන්න නියම වෙලාවට..

:       185       520

chathuri Sunday, 25 November 2018 01:43 PM

ඔයාගේ ලෙඩ... හොයන්න සර්වාංග, මානසික, මනෝ වෛද්‍යවරයෙක් පිටරටින් ගෙන්වන්න.

:       1073       1132

Hafeel Sunday, 25 November 2018 02:41 PM

ඔබ ඉතා නිවැරදිව කිව්වා. මෙයාට තියන ලෙඩ 2020 ආපහු තරඟ කරන්න ඕනෑ. එතකොට දැනට තියන මේ ලෙඩ සේරම සනීපයි. රනිලුත් හොඳ මිනිහෙක් වෙනවා. අනික රනිල්ගේ සමයේ දූෂණ, වංචා හොයනවා නම්... මෙයාත් වග කියන්න ඕනේ.

:       116       517

Sapumal.Monday, 26 November 2018 12:59 AM

ඔබතුමන්ලාගේ අදහස් හරි. අධිකරණයේ නඩු ගොඩක් ඇසීමට නියමිතව සිටින කණ්ඩායමක් පාලකයන් හැටියට පත්කළාටත් කොමිසම් දාන්නත් ඕනා.

:       0       49

BamunuarachchiMonday, 26 November 2018 02:12 AM

එයාගේ ලෙඩ දොස්තරලා බලාගනී. මේ අවුරුදු 4 ට මෙරට මෙතරම් අගාදයකට වැටී ජනතාවට ඉතිහාසයේ කවමදාකවත් නොගැසූ බදු තොගයක් ගෙවන්න සිදුවූනේ කොහොමද කියලා රටේ ජනතාවට ඇති අයිතිය ගැන සිතන්න. රනිල් සහ ඔහුගේ ගෝලයින් හැංගී හැංගී කල අනිකුත් දූෂණ ගැන අපි දැන ගත යුතුයි.

:       178       3

Ruwan Sunday, 25 November 2018 01:52 PM

ජනාධිපති ලෙස ඔබද සියලු කාරණා සඳහා වගකිය යුතු වේ. ගමේ ගොඩේ ගැහැණුන් සේ තැනතැන කියවන්නේ නැතිව ක්‍රියාවෙන් එය ඔප්පු කළයුතුය. රටේ ඇති වී ඇති සියලු ව්‍යවසන සඳහා ඔබද ඍජුව වගකිය යුතුය. නොඑසේනම් අපට ජනපති කෙනෙක් අනවශ්‍යයි.

:       172       620

SunilSunday, 25 November 2018 06:58 PM

ඕක තමයි මෙයාම කියපු විදියට රනිල්ගෙයි , මෙයාගෙයි තියෙන සංස්කෘතික වෙනස.

:       0       0

Kalpa Sunday, 25 November 2018 02:07 PM

එතකොට 2015.01.08 කීව විදිහට මහින්ද රාජපක්ෂ ඒවා කවද්ද හොයන්නේ?

:       148       526

Rohith Perera Sunday, 25 November 2018 02:43 PM

ජනධිපතිට විකාර, කරපු වැඩකුත් නැහැ. කොමිස්වලින් මිනිසුන්ගේ සල්ලි නාස්ති කරනවා.. දුන්නු දඬුවමකුත් නැහැ... හොඳටම පිස්සු...

:       129       327

priyantha Sunday, 25 November 2018 02:49 PM

ඔයා දැන් ඉන්නේ පොළව යට අඩි 6 ක් උඩද? යටද?

:       94       390

mo Sunday, 25 November 2018 02:49 PM

ඔබ කැබිනට්ටුවේ ප්‍රධානියාය. ඔබටත් රනිල්ට වගේම වගකීමක් තියෙනවා. ඔබට එය අමතකද?

:       80       320

BamunuarachchiMonday, 26 November 2018 02:16 AM

ජනාධිපති කල කතාවලට නැවත සවන් දෙන්න ඔබලා අසන ප්‍රශ්න වලට පිළිතුරු එහි තිබෙනවා.

:       176       106

Danuka Sunday, 25 November 2018 03:22 PM

බොහොම හොඳ තීරණයක්... කොහොම හරි හිරේ දාන්න රටට කරපු විනාශයට..

:       56       0

saliya Sunday, 25 November 2018 03:24 PM

චතුරිකා දියණිය ලවාම ප්‍රබන්ධ කර ඔය වාර්තාවත් එළියට දාන්න.

:       10       211

priya Sunday, 25 November 2018 04:42 PM

ඒ එක්කම ටෙලිකොම් එකටත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කෙරුවනම් හොදයි.

:       0       19

Bimal Sunday, 25 November 2018 06:23 PM

ඒ මනුස්සයාට වංචා චෝදනා කළා කියා ඔබතුමාට ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. අනෙක පරම්පරාගත සල්ලි ඇති , නෝනාටත් වැදගත් රැකියාවක් ඇති, පවුල් බරක් නැති කෙනාට මොකටද අනුන්ගේ සල්ලි ? ඊට කලින් තමන්ගේ වටේ ඉන්න කට්ටිය මොනවාද කරන්නේ කියලා සොයා බලන්න. සමහරුන්ගේ මුළු හතර වරිගෙම යැපෙන්නේ මහජන මුදලින්.

:       0       41

Saman Sunday, 25 November 2018 06:50 PM

ඉස්සෙල්ලාම ඔහේම පත්කල " මහා පරිමාණ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ" වාර්තාවත් ප්‍රසිද්ධ කරන්න.

:       0       0

Chanak Los angeles Sunday, 25 November 2018 07:10 PM

මෙයාට ඕව කරන්න ලැබෙන්නේ නැහැ ළඟදීම ගෙදර යන්න වෙන නිසා . ඔන්න ඊට පසුව නම් කොමිසමක් එනවා කොහොමද වැව්තාවුලු වල හෝටල් හදන්න සල්ලි ලැබුණ හැටි ,සහල් මාෆියාව ,වැලි මාෆියාව ,විදේශ සමුලුවලට යනවිට රාජ්‍ය සම්පත් අවභාවිත කරගනිමින් තම පවුල් පිටින් අරගෙන යාම් හොයා බලන්නට ...

:       0       0

sanju Sunday, 25 November 2018 07:12 PM

රනිල්ගේ කැබිනට් එකේ ඔයා හිටියේ නැද්ද ? ඔයානේ එකේ ප්‍රධානියා. ඔයා නිදාගන්න ගියාට පස්සේ 10.00 න් පස්සෙද කැබිනට් එක වැඩ කලේ. අපේ කාලේ දුෂණ හොයන්න කොමිසමක් පත් කලා කියන්න.

:       0       0

rocky Monday, 26 November 2018 12:23 AM

ඔබගේ ඥාති සංග්‍රහය.., පවුලේ ගසා කෑම ගැනත් කොමිසමකින් හෙව්වොත් නරකද? මහින්දගේ කාලේ ඒවා ඔක්කොම කැන්සල්ද? විලිලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයි!

:       0       37

ලසන්ත Monday, 26 November 2018 01:04 AM

2009 දි කොටි පරාජය කලේ මහින්ද කියලානේද පිළිගන්නේ. ෆොන්සේකා කල දෙයක් නැහැනේ. එහෙම නේද. එහෙමනම් රනිල් කල දෙයකුත් තියෙන්න බැහැනේ එයත් ජනාධිපතිම පිළිගතයුතුයි.

:       1       14

Marikkar Monday, 26 November 2018 02:36 AM

ඒ වගේම ජනාතිපති සිරිසේන කාලේ කරපු ජාවාරම්, චීන රටෙන් ලබාගත් කෝටි 1500 සන්තෝසම් හා සියලු දේවල ගෙනත් පුළුල් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. මහජන නියෝජිතයන්ගෙන් අපට කිසිසේත් විශ්වාසයක් නැත.

:       0       132

BamunuarachchiTuesday, 27 November 2018 01:30 PM

ඔයටික කියලා රනිල්ට හරි රවීට හරි නැතිනම් හකීම් උනත් කමක් නැහැ ටෙලිග්රාම් එකක් තැපෑලෙන් යවන්නකෝ. ඒ එක්කම කෝටියට තිබෙන බින්දු ගානත් ලියලා යවන්න.

:       0       0

Sanka Monday, 26 November 2018 02:38 AM

මුළු රටමත් ලෝකයත් හිනස්සන මේ විකාර කතා අහලා දැන් මිනිස්සු ඔබතුමාව ජෝකර් කෙනෙක් කියලා ලේබල් වැදිලා ඉවරයි. පොඩ්ඩක් වගකීමෙන් යුතුව ආපස්සට හැරිලා හිතලා බලන්න. ඔබතුමාගේ ජනාධිපති තනතුර රටේ ඉහලම තනතුර. ඔබතුමාම කියපු දුෂණ වංචා කරපු අය සමග නැවත එකතු වීමම මොනතරම් හාස්‍යට කරුණක්ද?

:       0       424

isurandi Monday, 26 November 2018 04:13 AM

කොමිසන් එමටයි. නමුත් වගතුවක් නැහැ මේ වෙනතුරු.

:       0       60

chamath Monday, 26 November 2018 06:44 AM

ඒ කාලේ ඔබ තුමා කොහෙද හිටියේ ?

:       0       9

shan saudi Tuesday, 27 November 2018 10:49 AM

දැන් කරන්නේ කලින් උන්න ගෑනිගේ වැරදි මිස දැන් ඉන්න හොර ගෑනිගේ වැරදි හොයන්න බැහැනේ එහෙම උනොත් ලගින්න වෙන්නේ පොළොන්නරුවේ වැවු තාවුල්ලක තමා අර සින්දුවක තියෙන්නේ "කළා වැව ලග ඉලුක් හෙවනේ මැටි පිලක පැදුරක් එලා ....රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා ..... කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2129 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 685 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3046 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 742 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site