( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
පසුගිය 01 වැනිදා නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (5) කොල්ලුපිටිය පොලිසියට මොවුන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරු මෙලෙස ඇප ලබා දුන්නේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම නීති
ගැහුවද නැද්ද කියල මතක නැ?