IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හබරකඩ වසන්ත-මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකදි මරුට

ප්‍රසිද්ධ   පාතාල  සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
එම පාතාල සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අද (26) රාත්‍රී කොට්ටාව , රුක්මල්ගම ප්‍රදේශයේදී  සිදු  වෙඩි  හුවමාරුවකින්   මොවුන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

(36698)



අදහස් (10)

හබරකඩ වසන්ත-මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකදි මරුට

gallage Monday, 26 November 2018 11:05 PM

ලස්සනට සුද්ද කරාවි කට්ටිය..

:       1       3

Bamunuarachchi Tuesday, 27 November 2018 01:28 AM

ඔන්න වෙනස පාතාලයෝ ටික ටික අඩුවේවි

:       4       30

theshan Tuesday, 27 November 2018 02:37 AM

මේ පාතාල පිළිකාවට හොඳම බෙහෙත තමයි මේ.

:       2       10

Lusena Tuesday, 27 November 2018 02:49 AM

මෙන්න මේවා බොහොම වැදගත්

:       1       11

jayath Tuesday, 27 November 2018 02:53 AM

මේ වගේ සමාජ පිළිල නම් ගලවලාම දමන්න ඕන නැත්නම් ගහ ඉවරයි !

:       1       13

Sam Tuesday, 27 November 2018 02:54 AM

තවත් පතාලෙට රාග තාල දාන්ඩ බැහැ.

:       2       5

Anjana Tuesday, 27 November 2018 04:19 AM

මුළු පාතලයම සුද්ද කරලා දාන්න. ඕක රටටම පිළිලයක්.

:       1       15

kEERTHIE Tuesday, 27 November 2018 04:51 AM

පාතාල සාමාජිකයන් පාතාලයටම යැවු විශේෂ කාර්ය බළකායට සුබපැතුම්!!!!

:       1       113

LSA Tuesday, 27 November 2018 05:46 AM

නීතියේ ඇති හිදැස් පිරවීමට ඇති හොඳම පිළියම !!! නඩු අහල හරියන්නේ නැහැ....

:       2       18

vipula Tuesday, 27 November 2018 06:48 AM

වැඩේ හොදටම හොදයි . මේ අය මංකොල්ල කාල තමයි මැරෙන්නේ .මංකොල්ල කන්න කලින් නිරයට යවන්න ක්‍රමයක් සෙවිය යුතුයි .එතනයි රටේ මිනිසුන්ට ජීවිත ආරක්ෂාව තියෙන්නේ .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site