(රංජන් කස්තුරි)
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී මහතා පවසයි.
වසර දෙකක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තය බිඳ වැටීගෙන යන හෙයින් හෝටල් සේවකයන්ට නිසිපරිදි වැටුප් හිමි නොවන බව ද ඔහු කියයි.
ඇතැම් හෝටල් සේවකයන්ට ලැබෙනුයේ මූලික වැටුප පමණක් වන අතර තවත් පිරිසකට වැටුපෙන් අඩක් පමණක් ලැබෙන බව ද ජානක අධිකාරී මහතා පැවැසීය
2025 නොවැම්බර් මස 21
14
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
133
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘‘හෝටල් කර්මාන්තයේ ලක්ෂ එකහමාරකට යන එනමන් නෑ‘‘
L M Ajantha Amarasena Sunday, 25 July 2021 08:59 PM
අපට දැනට අවුරුද්දයි මාස 06ක් වෙනවා... කිසිම මුදලක් ලැබිලා නැහැ මේ වනතෙක්... හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ...
Rohana Sunday, 25 July 2021 09:35 PM
කොරෝනා යක්ෂයකු ඇවිදින් අප කාගෙත් ජීවිත රැකියා ආදායම් මාර්ග අධ්‍යාපනය නිදහස නැතිකර දැම්මා.එමගින් අපවගේ දුප්පත් රටවල ආර්ථික ශක්තියත් නැතිකර දැම්මා. කාට කිව්වත් වැඩක් නැහැ. මේ යක්ෂයා පලවා හැරීමට කලහැකි එකම දෙය සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීමත් එන්නත්කරනයත් පමණයි.
සෙනෙවිරත්න Monday, 26 July 2021 06:22 AM
මේ වගේ වෙලාවට රජයක යුතුකම ඔවුනට පිහිටවීමය. බුදුන් තෙවරක් වැඩියා යැයි කියන සහ යලි යලිත් ඉපදීමට ප්‍රාර්ථනා කරන මෙම දේශය විනාශ කල පාලකයන්ට ශාපවේවා යැයි පතනවා හැර වෙන කුමක් කරන්නද?