IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.

එම පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත්  13  වැනි දින  අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස බන්ධනාගාර ගතකරඇත්තේ අතුල සංජීව මදනායක සහ සරත් කුමාර යන අයයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (10)

සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

wije Monday, 16 December 2019 11:58 AM

කුම්බලා මාළු කෑවනම් විඳවපන් බල්ලෝ කිව්වලු.

:       54       181

Rasika Pradeep Monday, 16 December 2019 12:06 PM

රාජිතගේ නාටක ඔක්කොටෝම එකපාර රාජ්‍ය සම්මාන ලැබෙන්න වගේ යන්නේ. විය යුත්ත වෙමින් පවතී. මේවගේ සිල්ලර කුලී කාරයන් විතරක් නෙවෙයි. මේවට සම්බන්ධ මහාඑවුන් ටිකත් නීතිය ඉස්සරහට රැගෙන ආ යුතුයි.

:       0       228

Mahee Monday, 16 December 2019 12:25 PM

මට තේරුම් ගන්න බැරි කෙලින් වැඩකරන බව පෙන්නුම් කරන / පෙන්නුම් කල නීතිපතිවරයෙකුත් ඉන්දැද්දී ඇයි රාජිත වගේ උදවියගෙන් ප්‍රශ්න කරන්නවත් පියවර නොගන්නේ? ස්විස් සිද්ධියෙනුත් මේ පුද්ගලයා රටට මඩ ගහන්න උත්සාහ කළා. රටක රජ විය යුත්තේ පුද්ගලයන් නොව නීතියයි.

:       0       0

Shan Monday, 16 December 2019 01:44 PM

එතකොට මේ අහිංසකයෝ දෙන්නා විතරයි රිමාන්ඩ් වෙන්නේ.. සජිත්ට මොකද වෙන්නේ?

:       1       90

Ruwan Monday, 16 December 2019 01:48 PM

රාජිත සේනාරත්නව ඉක්මණින් අත්අඩංගුවට ගතයුතුයි.

:       52       167

Hafeel Monday, 16 December 2019 03:59 PM

පල්ලමෙන් තමයි වතුර බහින්නේ. ඔවුන් යාලුවෝ, එකම පන්තියේ. ඔන්න සබීතා ගොඩනැගිල්ලේ නාස්තියේ ප්‍රධානියාත් මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්.. මහ බැංකු වංචාවේ කාටවත් දඬුවම් දෙන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 16 December 2019 04:41 PM

ඇයි මූණ වහගෙන ඉන්නේ ? රාජිතගේ දෙපැත්තෙන් ඉඳන් සුදුවෑන් කතාව කියනකොටත් මුහුණ වහගෙනද හිටියේ ? වැඩිකල් නොගොස් රාජිතත් එකතු වේවි.

:       0       0

මුණසිංහ Tuesday, 17 December 2019 01:27 AM

කිසි කෙනෙකුට නිදහසක් දෙන්න එපා. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න.

:       1       24

raheem Tuesday, 17 December 2019 03:49 AM

රැවුලත් නැහැ.. කැඳත් නැහැ.. අනේ පව්...!!!

:       0       0

gunda Tuesday, 17 December 2019 05:11 AM

ශාන්, කොහොමද මේ දෙන්නට අහිංසක කෑල්ල දැම්මේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site