(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර උදය මාවතේ නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමග මුස්ලිම් ජාතික මාධ්‍යවේදියකු අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යුත් නාලිකාවක සේවය කරන 58 හැවිරිදි මාධ්‍යවේදියෙකි.
මෙම පුද්ගලයා සතු සංයුක්ත තැටි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මොහු හෙට (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සීඩී 326 ක් සමඟ මුස්ලිම් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට
Perakum Sunday, 12 May 2019 03:05 PM
මාධ්‍යවේදියෙක් ළඟ සීඩී තියන එක පුදුමයක්ද.? ඒක නීතිවිරෝධී වෙන්නේ කොහොමද?
PradeepSunday, 12 May 2019 05:23 PM
ඔව්නේ.. ඇයි පැරකුම්ට තේරුන දේ පොලිසියට තේරුනේ නැත්තේ. පැරකුම්, සගවා තිබු සීඩී තැටි කිව්වම මොකක්ද මැවෙන රුපය. සගවලා තිබුනේ එහි යම් රහස් හෝ නීතිවිරෝධී දෙයක් තිබුන නිසා කියලා හිතන්න අමාරුද.. කෝකටත් කලබල වෙන්න එපා. ඒවල වැරදි දෙයක් නැත්නම් නිදහස් කරයි. ඔය කඩු, කිනිසි බෝම්බ සමග අහුවුන අයත් නිදහස් කරන්නේ...
හිරාන් Sunday, 12 May 2019 04:03 PM
සෑම අයකුම ත්‍රස්තයකුද නොවේ... නමුත් නිවැරදි පරීක්ෂණයකින් නිවැරදි දේ සනාථ විය යුතුයි. මේ මොහොතේ මුස්ලිම් කියපුවාම බලන ක්‍රම වේදයේත් යම්යම් දේවල් තිබෙන නිසා... අපි නිවැරදි නම් කිසිම විටක බිය විය යුතු නැත.
PradeepSunday, 12 May 2019 05:25 PM
හැම මකුනම ලේ බොන්නේ නෑ කිව්වට මේ දක්වා ලේ බීපු හැම කෙනාම මකුණෝ.. ඉතින් හැම මකුනෙක් ගැනම අවධානයෙන් ඉන්න එක හොදයි..
NuwanMonday, 13 May 2019 03:50 AM
සහතික ඇත්ත කතාව. හොඳ උදාහරණයක්
sasithMonday, 13 May 2019 03:53 AM
හරියටම හරි ප්‍රදීප්
Rohit Monday, 13 May 2019 12:33 AM
අපි හමුවෙලාම ප්‍රතිචාර දක්වන්න ඕනේ... නොමග ගිය මනුස්සයට නෙමෙයි. නොමග යවපු දර්ශනයටයි. අපි හැමෝම මිනිස්සු දුර දිග බලා වැඩ කළොත් හොඳයි. අපි හැමෝම මෙහ පෘථිවියේ ජීවත් වෙන මිනිස්සු... රටවල්, පාට, පක්ෂ බෙදා වෙන්වුණාට... තිබෙන ප්‍රශ්න වැඩි කරන්නේ නැතුව, අහිංසක එදා වේල හම්බ කරන් ජීවත් වෙන අහිංසක දුප්පත් මිනිසුන්ට ඉන්න දෙන්න. පාලකයින්ට ඕනෑ විදිහට නටවන්න දෙන්නේ නැතුව හැමෝටම ලෝකය මැව් නිර්මාණකරුවාගේ පිහිටයි.
ලුම්බිණි Monday, 13 May 2019 02:20 AM
සමහර රටවල සුරතලයට ඇති කළත්, බල්ලෙක් යම් කෙනෙකු සපා කෑවොත් එම බල්ලා මරණ එක සිරිතක්. ඒත් හැම බලලම මරන්නේ නැහැ. (සපා කන්නේ බල්ලෝ මිසක් බළල්ලු නොවුණා කියල).