IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා දිවයිනේ දිස්ත‍්‍රික්ක 10ක පවුල් පවුල් 4,758 කට අයත් 18,430 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පිරිසෙන් පවුල් 239කට අයත් 885 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 17කත්, තවත් පවුල් 508 කට අයත් 1,942 දෙනෙක් තම ඥාති නිවෙස්වලත් රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කෑගල්ල, රත්නපුර, මාතලේ, මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව ද ඔහු සදහන් කළේය.

මෙම කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් නිවාස 11 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,123 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
 



අදහස් (0)

වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 248 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site