(පාලිත ආරියවංශ)
වැලිමඩ බොරගස් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් නිවසක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ලෙස සඟවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් අද (29) සොයා ගත් බව පොලිසිය කියයි.
එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන් නිවසේ හිමිකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ අබලි ද්‍රව්‍ය දමන කාමරයක තිබී මෙම මුදල් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.මෙම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
461
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිමඩ නිවසකින් කෝටි එකහමාරක මුදලක් සොයාගනී
SARATH SILVA Monday, 29 April 2019 01:57 PM
මෙම සියලු මුදල් දේශපාලන ඩීල්වලට සංසරණය වෙන මුදල් විය හැකිය. 70 දශකයේ දී හිටපු මුදල් අමාත්‍ය N M පෙරේරා මැතිතුමා කළා වගේ මෙම මුදල් සියල්ල අවලංගු කළ යුතුයි.
du Tuesday, 30 April 2019 02:16 AM
රටේ මිනිස්සුන්ට සල්ලි නැතිලු. හමුවෙන්නේ කෝටි ගණනින්...