(ජයන්ත සමරකෝන්)
කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමේ සිද්ධියෙන් පසු අද (7) සිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇතැයි එහි උසස් නිලධාරීයකු පැවසීය.
මෙම තහනම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවද එම නිලධාරියා කීය.
ඒ සමඟම මෙම බන්ධනාගාරයට ඇතුළුවීම හා පිටවීම පිළිබඳව දැඩි සීමා පනවා ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්... නොඑසේ නම්, සිරකරුවන් බැලීමට පැමිණෙන සමහර දෙනාමගින් වෛරසය සමාජගත වීමට ඉඩ තිබුණා. මේ වෛරසය බන්ධනාගාරය තුළට උඩින් විසිකරන ලද කේරළ ගංජා, කුඩුවැනි මත්ද්‍රව්‍ය තුළින් පැමිණියා විය හැකියි. කෙසේවෙතත්, මේ සම්බන්ධව නිසිඅයුරු ක්‍රියා කොට බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන එන්නන් ගැන හොඳ සිහියකින් සිට ඒවා වැළැක්වීමට පියවර ගැනීම ඉතා වැදගත්...