IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම්

(රන්ජන් කස්තුරි)
 
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
 
දැනට පවතින ක්‍රමය වනුයේ වසර 10න් 10ට උසස්වීම් ලබාදීම වන අතර නවක්‍රමය හේතුවෙන් එම නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් ලබාගත හැකිවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.
 
මේ අතර දෙපාර්තමේන්තු නිලධාරීන්ටද දැනට ක්‍රියාත්මත වනුයේ වසර 10න් 10ට උසස්වීම් ලබාදීමේ ක්‍රමයක් වන අතර එම නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන වසර ගණන සංශෝධනය නොවීමෙන් විෂමතාවයක් ඇතිව තිබෙන බවද පැවසේ.
 
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.



අදහස් (4)

විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම්

Dr. Vajira Fernando Thursday, 28 March 2019 10:49 AM

ඇයි ඒ වරප්‍රසාද සේරම විධායක නිලධාරින්ට විතරක්. පාරේ කුණු ටික ඉවත් කරන සනීපාරක්ෂක කම්කරුවටත් ඒ වරප්‍රසාද හිමි විය යුතුයි.

:       1       66

දිමුත් Thursday, 28 March 2019 12:08 PM

ඇයි එතකොට අනිත් මිනිස්සු? මේගොල්ලො දැනුත් වරප්‍රසාද ලබන පිරිසක්!

:       0       16

sas Thursday, 28 March 2019 04:33 PM

උසස්වීම් ලබාදිය යුත්තේ සේවා කාලය අනුව නොව කාර්ය සාධනය අනුවය.

:       0       0

rocky Friday, 29 March 2019 02:23 AM

ඉස්සර වගේ නොවෙයි, දැන් පරිපාලන නිලධාරී කියන්නේ දේශපාලන අතකොලුනේ! මෙහෙම ගිහින් ඔවුන්ට මාසෙකට දෙවරක් පඩි ගෙවන්න උනත් බැරි නැහැ . දේශපාලුවෝ අපේ රට විනාශ කෙරුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
2024 මැයි මස 25 553 0

දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය.


ගසක් කඩා වැටී කතක් මරුට : අඹූසැමි යුවළක් රෝහලේ
2024 මැයි මස 25 401 0

පවතින වර්ෂාවත් සමඟ අද (25) රාත්‍රියේ හපුතලේ දිසාරෝහල අසල නිවසක් මතට විශාල කරපන්ටයින් ගසක් කඩා වැටී එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙද


වලවේ ගඟේ ගිලී පුද්ගලයකු මරුට
2024 මැයි මස 25 327 0

බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු අද (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


‘’ජනපතිවරණය ඔක්තොබර් 17‘‘
2024 මැයි මස 25 1653 1

ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා


රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන
2024 මැයි මස 25 188 0

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැ


සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට
2024 මැයි මස 25 2024 2

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2493 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site