(රන්ජන් කස්තුරි)
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
දැනට පවතින ක්‍රමය වනුයේ වසර 10න් 10ට උසස්වීම් ලබාදීම වන අතර නවක්‍රමය හේතුවෙන් එම නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් ලබාගත හැකිවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර දෙපාර්තමේන්තු නිලධාරීන්ටද දැනට ක්‍රියාත්මත වනුයේ වසර 10න් 10ට උසස්වීම් ලබාදීමේ ක්‍රමයක් වන අතර එම නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන වසර ගණන සංශෝධනය නොවීමෙන් විෂමතාවයක් ඇතිව තිබෙන බවද පැවසේ.
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම්
Dr. Vajira Fernando Thursday, 28 March 2019 10:49 AM
ඇයි ඒ වරප්‍රසාද සේරම විධායක නිලධාරින්ට විතරක්. පාරේ කුණු ටික ඉවත් කරන සනීපාරක්ෂක කම්කරුවටත් ඒ වරප්‍රසාද හිමි විය යුතුයි.
දිමුත් Thursday, 28 March 2019 12:08 PM
ඇයි එතකොට අනිත් මිනිස්සු? මේගොල්ලො දැනුත් වරප්‍රසාද ලබන පිරිසක්!
sas Thursday, 28 March 2019 04:33 PM
උසස්වීම් ලබාදිය යුත්තේ සේවා කාලය අනුව නොව කාර්ය සාධනය අනුවය.
rocky Friday, 29 March 2019 02:23 AM
ඉස්සර වගේ නොවෙයි, දැන් පරිපාලන නිලධාරී කියන්නේ දේශපාලන අතකොලුනේ! මෙහෙම ගිහින් ඔවුන්ට මාසෙකට දෙවරක් පඩි ගෙවන්න උනත් බැරි නැහැ . දේශපාලුවෝ අපේ රට විනාශ කෙරුව.