
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඉන්ධන මෙට්‍රික්ටොන් 37,500ක් සහිත නැව් දෙකකට අදාල ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසුව මේ වන විට කොළඹ වරායේ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
ඔයා ...දරණ මේ අමාත්‍යංශයේ, ඔයාට තියන රාජකාරි, වගකීම් සහ කාර්යබාරය කුමක්ද? ඇයි එහෙම ප්‍රශ්න කරන්න හේතුව? ඩොලර් සොයා දුන්නා නම්, තෙල් ගෙනත් දෙන්න පුළුවන්ලු... ඉතින් ඕවා ජනතාවට කියලා හරි යන්නේ නැහැ. තවද විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් තෙල් සංස්ථාවට කෝටි ගණන් හිඟමුදල් ගෙවලා නැතිලු. ඕවා අය කරන්න බැරි නම්, ඔයා දුර්වලයි. මේවා නිදහසට කරුණු නොවේ.