(ඉන්දිකා රාමනායක )
වෝඩ් පෙදෙසේ මෝටර් රථයක් ගිනි ගනිමින් පවතී. ගින්න හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් මෙන්ම දුමාරය වැසී ඇත.
ගිනි නිවන හමුදාව පැමිණෙන තෙක් ගින්න නිවීමට අවට පිරිස් වැලි ඉසිනු දකින්නට ලැබිණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
දැඩි අව්රශ්මිය නිසාද? දින කීපයකට කාරයක් සහ බස් එකකුත් ගිනිගත්තා..