(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා විසින් ඇති කළ අර්බුදය සමථයකට පත් කළ හැක්කේ ද ජනාධිපතිවරයාටම බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසීය.
දැනට ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය දිගින් දිගමට ඇදී යාම වැළැක්වීමට නම් ජනාධිපතිවරයා දැන්වත් පරාජය පිළිගෙන ව්‍යවස්ථාවට අනුව පියවරක් ගත යුතු බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන රජය විශ්වාසභංග දෙකකින්ම පරාජයට පත්වී ඇති නිසා රටේ අග‍්‍රාමාත්‍යවරයෙක් හා ඇමැති මණ්ඩලයක් නැති බව කී විජිත හේරත් මහතා බහුතරය පිළිගෙන නව අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තම හිස තුවාල වුයේ මන්ත්‍රීවරයකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා බව මාධ්‍ය හමුවක දී තම හිස පෙන්වමින් පැවසීය.
COMMENTS
ජවීපෙ යනු තීරණාත්මක අවස්තාවකදී තම හිතවාදීන් ගොඩ දමා පසුව වැඩේ ගොඩ ගිය විට අංශක 180 කින් හැරී හිතවතාට බොරුවට බැන වදිමින් මහජනතාව මුලා කරන පක්ෂයකි
ඊළඟට මැතිවරණයෙන් මොනවා හරි කරමු..!
ව්‍යවස්ථාවට යටත්ව එන ඊලග මැතිවරණය නම් පළාත් සභා මැතිවරණයයි. ඊළගට ජනාධිපති මැතිවරණයයි. මේ රටේ සැමෝම එකතුවෙලා මේ නාඩගම් නැවැත්විය යුතුයි. නැතිනම් දුක් විදින්නේ මහා ජනතාවයි. තියෙන නඩු ෆයිල් වලට ජනතාවට කරන්න දෙයක් නැහැ. නීතියට වැඩ කරලා යහපත් සමාජයක් ගොඩ නගමු. ත්‍රස්තවාදයට ඉඩ නොතබමු .
ජවිපෙ එකෙත් සද්දේ විතරයි. පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නෑ. ඊළඟ ඡන්දෙදිවත් මන්ත්‍රීවරු ගණනවත් වැඩි කරගන්න.
මොනවා කරන්නද? කොහොම වුනත් සහෝදරයා, අපි ඔබ සමගයි!
ගොන්නු වගේ අඩන්නේ නැතිව ඡන්දයක් තියන්න
මහා ජනතාවගේ කැමැත්ත අනුව ස්ථාවර රජයක්, මෙම අවුල විසදන්න. ස්ථිරවම මැතිවරණයක් පැවත් විය යුතුයි . මේක තේරුම් ගන්න මොලයක් නැති මිනිසුන් ඉන්න රටක්.
ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවාදී පක්ෂයක්.
මේ විජිත ඉන්නව නේද? එයා මේ සංයුත්ත නිකායට අනුව අක්කෝස භාරද්වාජ වගේ එක්කෙනෙක්. ඒ මොකද කියනවානම කවුද හොරා.. මමයි හොරා... කවුද හොරා... මමයි හොරා... කවුද හොරා... මමයි හොරා. විජිතට දිනන්නත් බෑ මට දිනන්නත් බෑ. අපි ඡන්දෙට බයයි. හැබැයි අපිට නීති ගැට කුටෝපක්‍රම හොඳට පුළුවන් තානාපති ප්‍රජාතන්ත්‍රවාදය අනුව මම තමා තාමත් අගමැති.
ලංකාවේ මිනිස්සුන්ට තමා කැමති පුද්ගලයා දිනන්නේනම් ව්‍යවස්ථා නීති රෙගුලාසි කිසිවක් අදාළ නැත. අද මේ පවතින්නේ එවැනි තත්ත්වයකි.
ලංකාවේ පිස්සෝ ඉන්නවා කියලා තේරෙන්නේ දැන් තමයි.... යන්නේ කොහේද මල්ලේ පොල්.... හාබර්, එයාපෝර්ට්,හයිවේ වලින් මංකොල්ලා කාලා....
අනුර දිසානායක, විජිත හේරත්ලගේ ඔලුව බලවාදය, පපුව ධනවාදය, කතාව සමාජවාදය, ක්‍රියාව බලුවාදය...
එ්ත් බණ්ඩාර පුදුමේ කියන්නේ ලංකාවේ ඉන්න හරකුන්ට ඕක තේරෙන්නේ නැති හැටි... ප්‍රේමදාස කලේ JVP කාරයෝ මරණ ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙක් වන රනිල් අගමැති කරන්න අනුර කුමාරලා කරපු නාටක අපි දැක්කනේ... ඕව ඔක්කොම කලේ ඩොලර් මිටි වලට යට වෙලා. ඇත්තම කියනවා නම් විජේවීර ආරම්භ කළ JVP එක අද නෑ. තව එකක් මේ ලඟදි තරුණ කලේ විගඩම් නටලා ජරාවට පත් වුණාම සමාජ සේවයට ආව නිලියක් ඔය JVP එක ගැන මහා ඉහළින් කතා කළා. අපිට දැන් වැද්දන්ගෙන් බණ අහන්න වෙලා තියෙන්නේ...
මේ වගේ දේවල් කියන්නේ කව්ද?
එක රැයට මුලු ලංකාවේම පෝස්ටර් අලවන්නයි, හැමතැනම රැස්විම් තියන්නයි සල්ලි තියනවා. කොහෙන්ද එච්චර මුදල්? හැබැයි විනාශකාරී වැඩමයි විවේචනය කරන්නේ.. ඔක්කොම එකයි.
ජවිපෙ තමන්ගේ වැඩ පිලිවෙළ ඉදිරිපත් කරලා සමාජවාදය තුළ මෙවැනි ප්‍රශ්න ඇති නොවන බව ජනතාවට පෙන්වා දෙන්න ඕනෑ. නැතිව ධනවාදය තුළ ඇතිවන ප්‍රශ්නවලට ධනවාදි පක්ෂවල පැත්ත අරගෙන සමාජවාදය රට තුළ ඇතිකරන්න බැහැ. ධනවාදය සැමදා පෙනී සිටින්නේ ධනවාදය සඳහා පමණක් බව ජවිපෙ තෙරුම් ගත යුතුයි. ගොංතර්ක පෙන්නලා ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කලා කිව්වට. ආයේ දිනන්නේ ධනවාදයමයි.
අධිරාජ්‍යවාධි කුමන්ත්‍රණ පක්ෂයක්.
ආණ්ඩුවට බලපෑම් කරන්න නොවේ. ව්‍යවස්ථාව අනුව දැන් ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්. ඔන්න පුළුවන්නං ඕක කරන්න කෝ.
ඔයාලට කියො දෙන්න දස කැපිටල් එක හදාරපු කෙනෙක් වහාම හොයාගන්න. සහෝ මට හිතන හැටියට දැන් ප්‍රමාද වැඩියි වගේ...