ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පැවසීය.
මෙම රජයේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමති පුරප්පාඩු නැතැයි ද එස්.බී දිසානායක මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.