( පාලිත ආරියවංශ)
වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පාලන කටයුතු සිදුකරන සභාපතිවරයකුගේ නිවසේ භූගත කාමරයක් තුළ තිබී කඩු 3 ක්, කිනිසි 5 ක්, පොරෝ 2 ක්, බයිසිකල් චේන් 3ක් හමු වූ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
බෝගහකුඹුර පොලිසිය හා ගුවන් හමුදාව එක්ව අද (10 ) දා උදේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන ඇත.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත බෝගහකුඹුර පොලිසිය විමර්ශන සිදුකරයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.