
(පුත්තලම එච් / චන්දන )
පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 11කණුව පුදේශයේ බස් රථ අනතුරක් උඩුකුරුව පෙරළීමෙන් මගීන් 11දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව වනාතවිල්ළුව පොලීසිය කියයි .
වනාතවිල්ළුවේ සිට පුත්තලම බලා ධාවනවු බස් රථයක් මාර්ගය ඉවතට පැණ විදුලි කණුව වැදි මෙම අනතුරු සිදුවී ඇති බවත් , අනතුර වු අකාරය පිළිබදව පරීක්ෂණ වනාතවිල්ළුව පොලීසිය ආරම්භ කර තිබේ.
ආසන ගණන පමණක් මගීන් මෙම බස් රථයේ සිට ඇති බව වාර්ථා වේ. රෝහල් ගත කර ඇති තුවාලකරුවන් දෙදෙනකු ගේ තත්ත්වය බරපතල බව පුත්තලම මුලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

COMMENTS