(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට
wedage Tuesday, 29 September 2020 07:02 AM
හොඳටම ප්‍රමාදයි.
senaTuesday, 29 September 2020 08:44 AM
කතාව ඇත්ත. මොනම තත්වයක් යටතේ හෝ මේ පුද්ගලයාට තිබුණු ගෙදරින් එළියට ආපු ගමන් වටපිට අයට අනතුරු අඟවන්න.
amila Tuesday, 29 September 2020 07:08 AM
විනාඩි 5ක් 10ක් වැය කලානම් අහිංසක ජීවිත 3ක් බේරිලා මෙයත් වීරයෙක් වෙලා. දැන් ඉතින් ඉවරයි.
Bamunuarachchi Tuesday, 29 September 2020 07:27 AM
දැන් ඉතින් වමාරන්න කොහොමද අවසර ගත්තේ බලන්න නිලධාරීන් ආවද?
fairoosTuesday, 29 September 2020 12:33 PM
අයියෝ බමුණු, දැන්වත් ඔය වහල් භාවයෙන් මිදෙන්න.
banda Tuesday, 29 September 2020 07:33 AM
නාථ දෙවියන්ගේම පිහිටයි.
Aruna Tuesday, 29 September 2020 08:12 AM
හෙට අැප. මට වුණානම් මෙලහකට අයුධත් පෙන්නලා..
Raveenda Tuesday, 29 September 2020 09:04 AM
අනේද කියන්නේ....?
thilak Tuesday, 29 September 2020 09:25 AM
ආ.... මේ අර නිලමේ කෙස් එක නේද? ඕක සුළු දෙයක්.
ruwan Tuesday, 29 September 2020 09:37 AM
අනේ පව්.!
thennakoon sumane Tuesday, 29 September 2020 09:53 AM
වැඩක් නැහැ. එපා කොලේ ලියලා ඇති දැනටම
සුදත් ශ්‍රී Tuesday, 29 September 2020 10:19 AM
නුවර ඔය පන්තියෙ අය ගැන මම හොඳට දන්නවා. එයාලට තමන්ගෙ ගෙදර කඩන් වැටෙනවා අනිත් අය දැන ගැනීම හා එයාලට දැනුම් දීම මහා මදි පුංචි කමක්. ඒ වගේම කෙනෙක් අනතුරකට පත්වෙන බව දැන දැනත් ඒක කෑ ගහල අනිත් අයට දැනුම් දීම තත්වෙට හරි නැහැ. කෙනෙක් අනතුරකට පත් උනොත් උදවු කරන්න හරිම අකමැතියි. එකම වාසිය නම් ඒ ගෙදර කට්ටියක් පදිංචි වෙලා ඉන්නවාද කියලත් හොයාගන්න බැරි තරමට නිශ්ෂබ්දයි.
ලසන්තTuesday, 29 September 2020 11:51 AM
තමාගේ නිවසේ තිබූ සියළු බඩු භාණ්ඩ ගෙයින් පිටතට ගෙනගිය මේ මිනිහගේ ආත්මාර්ථකාමීත්වය නිසා ජීවිත තුනක් නැතිවුණා වලව් මහන්තත්වය නිසා අසල්වාසීන්ට කියන්න ලැජ්ජා නම් වෙනත් කෙනෙකු ලවා හෝ අනතුරු හැඟවීම කරන්න තිබුණා මේ නිසා මොහු පමණක් නොව පවුලේ සියළු දෙනාම සිරගතකළ යුතුයි..
Shammi SamuelWednesday, 30 September 2020 03:52 AM
ඔය නුවර බහුතරය ආත්මාර්ථකාමී අය. පව් අර පොඩි බබයි, අම්මයි තාත්තයි.
දොලේවත්ත Tuesday, 29 September 2020 10:35 AM
පාලම් පාරවල් ගොඩනැගිලි ද හැදුවාට... සති ගණනකින් පොළොවට ඇද වැටුණාට... නීතිය බිය වුණාදෝ. ආවේ නෑ.. පෙරට... කට වහ ගම්මු ඕවා මොකටද අපිට...?
Perera Tuesday, 29 September 2020 06:36 PM
ඔය ගොඩනැගිල්ල හදන්න පගා අරන් අනුමත කරපු අයවත් හම ගහන්න ඕනේ.