(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ඉමදුව ප‍්‍රාදේශීය සභාව අද (14) රැස්වූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරියක් කඩුවක් ඇතැතිව සභාව ඇමතීමට උත්සාහ කළ අතර එයට එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරියන් තිදෙනා සහ එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී ටී.ජී.අරුණ මහතා දැඩි විරෝධය දැක්වීමෙන් සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇතිවිය.
මෙහිදි රේනුකා සංජීවනී මන්ත‍්‍රීවරිය ප‍්‍රකාශ කර සිටියේ තමාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කඩුව රැගෙන පැමිණි බවයි.
මේ අවස්ථාවේ සභාවේ සිටි සියලුම පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විවිධ අදහස් පළකරමින් ඝෝෂා කිරීම හේතුවෙන් විශාල ගාලගෝට්ටියක් සභාව තුළ ඇතිවිය.

COMMENTS
උන්දැගේ මූණෙන්ම පේනවා උගත්කම...
මෝඩ චූන් කියන්නේ මේවට තමයි.
රටේ මෙච්චර කලබලකාරී තත්වයක් ඇතිවෙලා තියෙද්දිත් ගොන් පාර්ට් දානවා.
වැඩ කරන්නේ ගැලරිය හිනස්සන්ට. මේවා ට තමයි ඡන්ද දායකයෝ කැමති
මෝඩ චූන්
තියෙන ඒවා මදිවට
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ....?
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
අයියෝ අපරාදේ අපේ මනාප ඡන්දෙ
අනිත් සැරෙත් මෙයා උඩින් දිනුම්. අපේ ජනතාවට ඕන මේ වගේ අය තමයි.
අනේ අනිචං
ගම් වල ඉන්න රස්තියාදුකාරයෝයි කසිප්පු කාරයොයි ඡන්දෙන් පත් කරලා යවල ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
මුස්ලිම් ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට විතරද කඩු ! ......
පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සබාවට තේරී පත් වුනේ නුගත් රැලකි ඉතින් ප්‍රතිපල තමයි ඔය
මුස්ලිම් ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට විතරද
මෝඩකමට ප්‍රතිකාර නැහැ. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගේනවා නම් මේක අහන්න දෙයක් නෙමෙයි. කවදා හරි දවසක නුදුරු අනාගතේදී පාර්ලිමේන්තුව සහ ප්‍රාදේශීය සභාවට හෙරෝයින් කුඩුත් අරගන එ්වි. මහජන වැටුප් ගන්න මේ කාලකන්නින්ට කිසිම ලැජ්ජාවක් නැහැ කඩුව ගෙනාපු කෙනාගේ පුතෙක් හෝ දුවෙක් කවදා හරි හෝ වෙනත් වෙපන් අතට ගන්නේ නැද්ද? සුදු ඇඳගෙන ලොකු හපන් කමක් කළා කියා හිතන්න ඇති නේද? මේ වගේ 2.50 පනහේ ගැහැණු සභාවට යැව්වේ කව්ද?
මේකේ ඇති වරදක් නැහැ... මුස්ලිම් අය කියන්නෙත් ඔහොම කතා තමයි.
මොලේ තරමට තමයි වැඩ... මේ වගේ අක්කල හොඳ කුස්සියටම තමයි.
පැහැදිලි මදි , කඩුව බටේ දාලාද? එහෙමත් නැත්නම් කොපුවේමද? එතුමියටම තමයි උත්තර දෙන්න වෙන්නේ...
ඉතින් අර කැබිනට් ඇමතිවරයෙක් කිව්වේ හැම මුස්ලිම් ගේකම කඩුවක් තියන් ඉන්නේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලානේ. මෙතුමියටත් හිතෙන්න ඇති එතුමාව අනුගමනය කරන්න.
කවුද බං මේකිලාට ඡන්දේ දුන්නේ..? කඩුව පුටුව උඩ තියලා ඉන්දන්න තියෙන්නේ...
මේ මන්ත්‍රීවරිය ව්‍යංගයෙන් කියන කතාව තේරුම් ගත්තොත් ඔය කමෙන්ට්ස් වෙනස්වේවි.