IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු යන තේමාව යටතේ  ප්‍රගතිශීලීස්ත්‍රී සාමුහිකයන් සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 10 පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය.

එයට ප්‍රගතිශීලී ස්ත්‍රී සාමුහිකයන් සංවිධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හරිනි අමරසුරිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (6)

පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්

Nishan Thursday, 10 December 2020 10:18 AM

මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයි....

:       10       8

Kamal Koyrala Thursday, 10 December 2020 10:53 AM

අදට යෙදී ඇති මානව හිමිකම් දිනයේදී ජිනීවා මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කළ යුතුයි. බැනර් ප්‍රදර්ශනයෙන් එය හුදෙක් වීදි නාට්‍යයක් පමණි. මෙරට පිටරට සහ අධිකරණයේ නඩු පවරා එකී වින්දිතයන්ට සාධාරය ඉෂ්ඨ කළ යුතුයි. කොමිෂන් මගින් මෙය ඉෂ්ඨ සිද්ද නොවෙ..... ජිනීවා පරීක්ෂණයක් අවශ්‍යයි...කොරෝනා රෝගීන්ට වෙඩි තියන්න අණකළ අයට විරුද්ධව සහ ජනතා ආරක්ෂාව බාර අයට....

:       8       6

Raveendra Thursday, 10 December 2020 12:11 PM

හිරකරුවන්ගේ නොමනාකම් නිසා විනාශ වූ ජිවිත, විනාශ වූ පවුල් පන්සල් වල හිමිකම් ගැන කථා කරන්න ඉන්නේ මොන සංවිධානයද යන්න ප්‍රගතශීලි එකමුතුවේ නගාලා ගෙන් දැනගැනුමට කැමැත්තෙමු. නගාලගේ ඇදුම් ආයිත්තම් වලින් නම් කියවෙන්නේ "රටවල් අස්ථාවර කිරීමට යමින් ඩොලර් වියදම් කරමින් වක්‍රාකාරව ක්‍රියා කරන NGO ටකරන් මඩුවක්" පිටුපස්සෙන් පැමිණි බවක් නොවේද ..?

:       2       7

Anura Thursday, 10 December 2020 12:27 PM

ලැබෙන අරමුදල් වලින් යමක් කරා කියල පෙන්නන්න ඕනේ නේ...

:       3       6

Bamunuarachchi Thursday, 17 December 2020 01:39 PM

මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයිලු. ඒ මොකටද? එහෙනම් හිරේ දැම්මටත් ආණඩුව වගකියන්න ඕනේද? කාලකන්නි රැල ගහගන්න හැටි අපි වීඩියෝවෙන් දැක්කා. ඔවුන් ගහගෙන මැරුණාම අපිට මොකෝ ආණ්ඩුවට මොකෝ...

:       0       0

Bamunuarachchi Thursday, 17 December 2020 01:42 PM

පාරේ යනකොට හිරකාරයෙක් දිහා හැරිලා නොබලන කට්ටියක් තමයි හිරකරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ... හොඳටම පෙනෙනවා NGO ගොයියන් ටිකක් මේ බෝඩ් උස්සන් ඉන්නේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6147 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7625 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9416 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 554 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2492 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site