


(ශාන්ත රත්නායක)
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු යන තේමාව යටතේ ප්‍රගතිශීලීස්ත්‍රී සාමුහිකයන් සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 10 පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය.
එයට ප්‍රගතිශීලී ස්ත්‍රී සාමුහිකයන් සංවිධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයි....
අදට යෙදී ඇති මානව හිමිකම් දිනයේදී ජිනීවා මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කළ යුතුයි. බැනර් ප්‍රදර්ශනයෙන් එය හුදෙක් වීදි නාට්‍යයක් පමණි. මෙරට පිටරට සහ අධිකරණයේ නඩු පවරා එකී වින්දිතයන්ට සාධාරය ඉෂ්ඨ කළ යුතුයි. කොමිෂන් මගින් මෙය ඉෂ්ඨ සිද්ද නොවෙ..... ජිනීවා පරීක්ෂණයක් අවශ්‍යයි...කොරෝනා රෝගීන්ට වෙඩි තියන්න අණකළ අයට විරුද්ධව සහ ජනතා ආරක්ෂාව බාර අයට....
හිරකරුවන්ගේ නොමනාකම් නිසා විනාශ වූ ජිවිත, විනාශ වූ පවුල් පන්සල් වල හිමිකම් ගැන කථා කරන්න ඉන්නේ මොන සංවිධානයද යන්න ප්‍රගතශීලි එකමුතුවේ නගාලා ගෙන් දැනගැනුමට කැමැත්තෙමු. නගාලගේ ඇදුම් ආයිත්තම් වලින් නම් කියවෙන්නේ "රටවල් අස්ථාවර කිරීමට යමින් ඩොලර් වියදම් කරමින් වක්‍රාකාරව ක්‍රියා කරන NGO ටකරන් මඩුවක්" පිටුපස්සෙන් පැමිණි බවක් නොවේද ..?
ලැබෙන අරමුදල් වලින් යමක් කරා කියල පෙන්නන්න ඕනේ නේ...
මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයිලු. ඒ මොකටද? එහෙනම් හිරේ දැම්මටත් ආණඩුව වගකියන්න ඕනේද? කාලකන්නි රැල ගහගන්න හැටි අපි වීඩියෝවෙන් දැක්කා. ඔවුන් ගහගෙන මැරුණාම අපිට මොකෝ ආණ්ඩුවට මොකෝ...
පාරේ යනකොට හිරකාරයෙක් දිහා හැරිලා නොබලන කට්ටියක් තමයි හිරකරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ... හොඳටම පෙනෙනවා NGO ගොයියන් ටිකක් මේ බෝඩ් උස්සන් ඉන්නේ කියලා...