IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පේරාදෙණි ඉංජිනේරු දෙවැනි වසර නවත්වයි

(***රංජන් කස්තුරි සහ ***ජේ.ඒ.එල්. ජයසිංහ)

පේරාදෙණිය විශ්‍වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුන්ගේ අධ්‍යයන පාඨමාලාව ඊයේ (16) සිට තාවකාලිකව නතර කළ බව එම විශ්‍වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසීය.

විශ්වවිද්‍යාලය තුළ නවකවදය ක්‍රියාත්මක වන බවට පාර්ශ්‍ව කිහිපයකින් ලැබුණු පැමිණිලි සලකා එම පියවර ගත් බව ද උපකුලපතිවරයා කීය.

ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන් ඊයේ පස්වරුවේ සිට නේවාසිකාගාරවලින් ඉවත් කළ අතර ඔවුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත්කළ බව ද දිසානායක මහතා සඳහන් කළේය.

ඉංජිනේරු පීඨයේ නවක සිසුන් හා අනෙකුත් වසරවල සිසුන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද උපකුලපතිවරයා කීය.

 



අදහස් (1)

පේරාදෙණි ඉංජිනේරු දෙවැනි වසර නවත්වයි

saman Thursday, 17 September 2020 11:13 AM

නවක වදය තවමත් සරසවි තුළ ක්‍රියාත්මක වන්නේ එයට නිසි දැඩිදඬුවමක් නොමැති බැවිනි. මේ වධකයින්ට දඬුවමක් ලෙස අවවාද කිරීම මදි... ඔවුන්ව සදාකාලිකව විශ්ව විද්‍යාලවලින් නෙරපා දැමිය යුතුයි. මේවට අනුබල දෙන දේශපාලන පක්ෂවලට නම් පහුගිය කාලේ අතුගෑවිලා ගියා...

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site