පාකිස්තානයේ පන්ජාබයේ සිදු වූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 300දෙනෙකු, තුවාල ලබා 19දෙනෙකු මිය ගොස් තිබේ.
මෙය රික්ටර් මාපාංක 5.8ක පමණ භූ කම්පනයක් බව බලධාරීහු පවසති.
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ඇතුළු නගර 14කට භූමි කම්පාව බලපා ඇතැයිද වාර්තා වේ.
මීර්පූර්හි නිවාස සහ ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇති බවත්, මාර්ග පිපිරී විනාශ වී ඇති බවත්, මාර්ගවල සිදුවූ පැලීම් සහ පිපිරුම්වලට රථවාහන පතිත වී ඇති බවත් බලධාරීහු පවසති.
(ද නිවුස් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු දවසක දියවන්නා ගොඩනැගිල්ලටත් මේවගේ භූකම්පනයක් එනවා නම් අපිට බලන්න යන්න.
දෙවියන්ට කොච්චර වැන්දත් උන් වහන්සේ පොඩ්ඩක් අහක බලපු ගමන් මේවා වෙන හැටි