
(නිමල කොඩිතුවක්කු)
නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති නවක මන්ත්රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා අද (11) පැවසීය.
පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර නව කථානායකවරයා තේරී පත්වීමෙන් පසු මෙම වැඩමුළුව පිළිබඳ දින වකවානු තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය, ස්ථාවර නියෝග සහ මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදි නවක මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය මහලේකම්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවක මන්ත්රීවරුන්ට දින 3 ක විශේෂ වැඩමුළුවක්
Kamal Koyrala Tuesday, 11 August 2020 10:14 AM
පාඨලාමාවට රැගෙන පැමිණිය යුතු දේවල් මිස කුඩු, පිහියා, ජලබෝතල් , සෙංකෝල, අසුද්ධ සිංහල සාහිත්‍ය ශබ්ද කෝෂය...
මානවඩුTuesday, 11 August 2020 10:29 AM
හැමදෙයක්ම වපර ඇහින් බලන්න එපා මහත්තයො
ruwan Tuesday, 11 August 2020 10:31 AM
අනේ පව් මෙයාලා මේවා ගැන දන්නේ නැතිවද ඡන්දේ ඉල්ලන්න ඉදිරිපත්වෙලා තියෙන්නේ.?