ශ්රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප‍්‍රාර්ථනා කරන බව නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සඳහන් කරන්නීය.
බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්. එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරමි’’.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.