(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ මහවිල පටුමඟ ප්‍රදේශයේ ගම්වැසියෝ පිරිසක් අද (24) ගුවන් පාලම ආසන්නයේ බේස්ලයින් පාර අවහිර කර විරෝධතාවයක නිරත වූහ.
මේ හේතුවෙන් බේස්ලයින් පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.
අධික වැස්සෙන් ආපදාවට පත්වූවනට සහන ඉල්ලා මොවුහු මෙලෙස විරෝධතාවයේ යෙදුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට උන ස්වභාවික ව්‍යසනයට අනිත් අයගෙන් පලිගන්න මේ වගේ අයට, ඔහොම වෙලා මදි? තවත් ගං වතුරෙන් යටවෙන්න ඕනා! මේ හැම එකාම පළිගන්නේ මහපාරේ ගමන් කරන අසරණ ජනතාවගෙන්නේ? ඇත්තටම මුන්ට පිස්සුද?