නවදිල්ලියේදීය (රොයිටර්)
ඕමාන රජයට අයත් ‘ඕමාන් ඔයිල්’ සමාගම හම්බන්තොට ඉදි කිරීමට නියමිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ සියයට 30 කට හිමිකාරීත්වය කීමට පැහැදිලිවම කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (21) ප්‍රකාශ කළේය.
“දෙපාර්ශ්වයේ එකඟත්වය පරිදි ඕමාන් ඔයිල් සමාගම ව්‍යාපෘතියේ සියයට 30ක හිමිකාරීත්වය ලබාගැනීමට සූදානම් බව ස්ථීරවම ප්‍රකාශ කර තිබෙනවා” යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එමෙන්ම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අමුතෙල් ලබාදීමට ඕමානයේ තවත් සමාගමක් වන ‘ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල්’ සමාගම කැමැත්ත පළ කර ඇතැයි ද පිරිපහදු කරන ලද තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරණය කිරීම සඳහා ද එම කැමැත්ත පළ කර ඇතැයි ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
055
2025 දෙසැම්බර් මස 04
749
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ 30 % ක් ඕමාන් ඔයිල් සමාගමට