
(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල්, ඉනුවිල් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන ආ තරුණයන් දෙදෙනකු එල්ල කළ ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් බරපතල කැපුම් තුවාල ලබා රෝහලගත කළ පොලීසිය පවසයි.
මුහුණු ආවරනය කොට තියුණු ආයුද රැගෙන යතුරුපැදියකින් ආ තරුණයන් දෙදෙනෙකු මෙම පහරදීම සිදු කර තිබේ.
කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත පහරදෙන්නට ඇති බවට තමන් සැක පල කරන අතරම පහරදීම සිදුකරන ලද පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කෝපායි පොලීසය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.