(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 10 වැනි සැකකරු තවදුරටත් ජුලි 8 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නැමැත්තාය.
මෙම සිද්ධියට අදාළව ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු ඉන්සාක් අහමඩ් නැමැත්තා මෙම සැකකරුට චෙක්පත් තුනක් ඔහුගේ නමට ලියා ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තඹ කම්හලේ සිද්ධියට 10 වැනි සැකකරු යළි රිමාන්ඩ්