(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ නව විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.
කොවිඩ් රෝගය මෙරට වේගයෙන් පැතිරීමට එය ප්‍රබල හේතුවක් වන්නට ඇතැයි සැක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
තුන නෙවෙයි හයක් හමුවුණත්, ඔබ සහ පවිත්‍රා සිටිනතුරු අපි බය නැහැ.
ඔහොම සැක කරකර ඉන්නකෝ. කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න එපා. නිකම් ඔය ලෙඩේ හොඳ වෙලා යයි...
රටේ භයානක තත්ත්වය මේ තරම් දැනදැනත්, වෛද්‍ය අංශවල හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට හෝ කන් දෙන්නේ නැති මේ අවියත් මණ්ඩලය ඇතුළු පාලන බක පණ්ඩිතයින් මිනිසුන් සියගණන් දිනපතා මැරී වැටෙනා විටත්, කියවමින් සිටිනා සැටි බලව් මිනිසුනි...
ඕක ඉතින් රට්ටුන්ට කීවා කියලා වැඩක් නෑ. අර කමිටුවට කියන එකයි ඇත්තේ. හැමදාම මොකක් හරි බයිලයක් ගහනවා. ඊට පස්සේ කියනවා අරක හොයා ගත්තා. මේක හොයාගත්තා කියලා. ඇයි එන්නතෙන් ඔක්කොම වෙනවනේ...!!!
ඔය තුනට නන්දෙ, මහී, බැසී කියලා නම් දාමු...!!!
අනේ මගේ කට.. වෙලාවට රට වහලා පැතිරෙන එක වළක්වන්න නැතුව, කලින්ම එන්නත් ඕඩර් කරන්නේ නැතුව, මිනිස්සුන්ට මේකේ බැරෑරුම්කම කලින්ම දැනුවත් කරන්න සහ නායකයින් ආදර්ශයක් ලෙස කටයුතු කරන්නේ නැතුව, දැන් මේ අසමත් වෙච්ච එකට නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. ඔයාගෙ ඩෙල්ටා ප්‍රබේද එ්ක ඕක හරියට කලමනාකරණය කළ අනෙකුත් රටවලට අදාල වුණේ නැති වුනේ ඒක නිසා. මම හරි අමාරුවෙන් ඉවසා ඉන්න බලන්නේ මොකුත් මේවාට නොදා, ඒත් දැන් මිනිස්සු ලංකාවේ මැරෙන විදිහ දැක්කාම මේ දේශපාලුවන් ගැන පුදුම තරහක් එනවා මේ රට නැති කරන හැටියට...
අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවේ සිට එන සියලු දෙනාට රට වහන්නේ නැතිව ඉන්දියාවෙන් මේහේ ගෙනත් නිරෝධායන කරලා පිටරට යවලා හොටෙල්අයට අවස්ථාව දුන්නා
අනේකාලේ වනේ වාසේ කිව්වලු...!!!
දැන් ඇයි අපිට ඕක කියන්නේ?.
අපට කියලා වැඩක් නැහැ. රට වහන්න කියන්න ජනාධිපතිට... කූද්දලා ගන්න.
ඔහොම විකෘති ප්‍රභේද ගණන් කර කර ඉන්නකෝ. මෙයාටත් විකෘතියක් තියෙනවා වගේ..
3ක් නෙවෙයි 60 ක් හම්බවුනත් පිටරටින් තමයි බෙහෙත් ගෙන්වන්න වෙන්නේ
නාථ දෙයියෝ මේවා කලින් දැක්කෙ නැද්ද?
ඩෙල්ටා හදන්නෙ උපාලි සමාගමේ ....."ස" ඒකට නඩු දායි...කවුරුත් බයවෙන්න එපා.....
ලොක්කට කියන්න
එන්න
එහෙමනම් වහාම ලොකු අයියගේ රටේ කට්ටියට සංචාරෙට එන්න පුළුවන් වෙන්න ගේට්ටු අරින්න.