(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන විශේෂ ලිපිය වලංගු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙවර පළමුවරට ඡන්දය ප්‍රකාශ කරන තරුණ ඡන්ද දායකයින් ඇතුළු පිරිසක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම්කර ඇතත්, හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත්වල හිඟයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
එහෙත් එම ඉල්ලුම්කරුවන්ට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් විශේෂ කඩදාසියක මුද්‍රිත ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නමින් ලියවිල්ලක් නිකුත් කර ඇති අතර එය ඡන්දය ප්‍රකාශ කිරීමේදී භාවිත කළ හැකිය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දය ප්‍රකාශ කරන්න හැඳුනුම්පත් කාර්යාලයෙන් විශේෂ ලිපියක්