ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් අතර හමුවක් අද (02) සවස කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ජී.එල්.පීරිස් ,ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd