(දිල්රුක්ෂි ග්‍රේරු සහ මනෝජ් හර්ෂික)
කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවති.
ගාලු මුවදොර පැවැත්වෙන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජන රැළිය හේතුවෙන් මෙලෙස මාර්ග අවහිර වී තිබේ.
මේ හේතුවෙන් මගීන් බස්රථවලින් බැස පාගමනින් යන අයුරු දක්නට ලැබිණි.







(ඡායාරූප - මනෝජ් හර්ෂික)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.