(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි) අද (16) ඒකක 11,000 ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා පළමු අවස්ථාව මෙය වන අතර දිනය අවසානයේදී ඒකක 11,008.33 ක් ලෙස වාර්තා විය.
මෙම ඒකක ප්‍රමාණය පෙර දිනට සාපේක්‍ෂව ඒකක 255.51 ක ඉහළ යෑමක් වන අතර ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියෙන අය හොඳට හැසිරවීම කරනවා.
මොන බොරුද මේවා....
කොයි රජකුමාරයද මේ පාර කොල්ලකෑවේ. තව දින දෙක තුනකින් ආරංචිය එයි. අවසානයේ විදේශීය ආයෝජන සියල්ල කොටස් වෙලඳපලින් ඉවත්ව යන එක නියතයි.
මෙන්න ආර්ථිකේ නැගලා.