
(රංජන් කස්තුරි)
කැලණිය විශ්ව විද්‍යාලය මේ වසරේ සිට නව ගෞරව උපාධි පාඨමාලා පහක් අලුතින් හඳන්වා දී තිබේ.
විද්‍යාෙව්දී (ගෞරව) ව්‍යවහරික රසායන විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාව, විද්‍යාවේදී (ගෞරව)ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යාව පිළිබඳව උපාධි පාඨමාලාව, විද්‍යාවේදී (ගෞරව) ක්‍රීඩා විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාව ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞවර)ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ පාඨමාලාව සහ විද්‍යාවේදී (ගෞරව)වෘත්තීය චිකිත්සාව පාඨමාලාව එම උපාධි පාඨමාලාවේ.
කලණිය විශ්ව විද්‍යාලය සමග ඒකා බද්ධ කටයුතු කරන විවිධ විද්වත් පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් මෙම කාලෝචිත නව උපාධි පාඨමලා ආරම්භ කරන බව ද එම විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම විද්‍යා වාණිජ... කලාවට නම් නෑ තමයි...
ගෞරව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය විශේෂ(අවුරුදු 4 ) උපාධියක්ද?