(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 551 දෙනෙක් අද (9) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,515කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,71,461 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් කරන්නෙම 6000ක් වෙනකොට ආසාධිතයින් 1500 ගණන් හොයාගන්නවා නම්... මිනිස්සු ලක්‍ෂයක් ටෙස්ට් කලොත් ආසාධිතයින් කීදෙනෙක්ද කියලා තම තමන්, පාලකයින් කියන බොරු වලට නොරැවටී හිතාගන්න...
දැන්නම් ටිකක් අඩු වෙලා වගේ...