IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාත්තන්කුඩි පල්ලිය අසළ කලපුවෙන් ආයුධ මතුවෙයි

වසන්ත චන්ද්‍රපාල කාත්තන්කුඩි සිට
 
මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට කලපුවේ තිබි ටි 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් අල්ලා ගැනීමට යුද හමුදාව සමත් වී තිබේ.

යුද හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව කුරැක්කල්මඩම් යුද හමුදා කඳවුරේ 11 වැනි සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් පැමිණ කලපුවේ සඟවා තිබු මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ටී 56 ගිනි අවියක්, ටී 56 උණ්ඩ බහාලන හතරක්, කඩු හතරක්, පිහි තුනක්, එම් 16 උණ්ඩ බහලනයක්,  දුරදක්නයක්, ටී 56 උණ්ඩ 136 ක්  සොයා ගැණිනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කුරුක්කල්මඩම් කඳවුරේ අණදෙන නිළධාරි මේජර්වරයා ඇතුළු  හමුදා නිළධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

පසුව මෙම උපකරණ සියල්ල හමුදාව විසින් කාත්තන්කුඩි පොලිසියට බාරදෙන ලදී.



අදහස් (8)

කාත්තන්කුඩි පල්ලිය අසළ කලපුවෙන් ආයුධ මතුවෙයි

ගල්කටස් Tuesday, 14 May 2019 12:18 PM

මෙව්වට අපි කුමක් කියන්නද...? සිංහල අපි ත්‍රස්ථවාදීන් වෙමු. ඔවුන් බෝ පැල හා සමානය .

:       0       0

Fun Tuesday, 14 May 2019 12:24 PM

පල්ලියේ ඉදිරිපිට කලපුව පල්ලියට අයිතිද?

:       0       0

sarath Tuesday, 14 May 2019 12:35 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඕනේ මේවා නවත්වන්න. එකයි නාමල් කුමාර, අමිත් එලියට ගෙනාවේ..

:       0       0

minuvangoda lokka Tuesday, 14 May 2019 12:53 PM

ඔක්කොම හරි කෝ පල්ලිය පරීක්ෂා කළාද? බලය යොදවන්නේ මිනුවන්ගොඩට...

:       0       0

ajanthacs Tuesday, 14 May 2019 12:58 PM

ඒ ගැන බයවෙන්න එපා... පල්ලියට එන ගැහැණු ආරක්ෂා කරන්න වෙන්නැති ඇත්තේ.. අලි-කොටි එනවා බලන්න වෙන්න ඇති දුරදක්න පාවිච්චි කරන්න ඇත්තේ... අපරාදේ ඒවා අල්ලලා ඒ මිනිසුන්ගේ ආරක්ෂාව නැති කළේ.

:       0       0

Satya Tuesday, 14 May 2019 03:08 PM

ගොඩාක් හොඳයි... තව චෙක් කරන්න.

:       0       0

චරිත් Tuesday, 14 May 2019 04:40 PM

කාට කියන්නද ඉතින් මේවා...? හරි අහිංසකයි.

:       0       0

sharm warn Wednesday, 15 May 2019 03:24 AM

මෙහෙම කියන එක වැරදියි නේ ඉතින් .. කලපුවෙන් ඉස්සන් 3 යි කාවයියන් 4 යි ඉස්සෝ 156 යි එක ගල් මාලුවෙක් , ... ඔන්න ඔහොමනෙ කියන්න කියල තියෙන්නේ ... මල් වගේ සිත් උයියා වෙනවනේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site