(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටි මොහොමඩ් නජීබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් ලබන 20 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන පනත ප්‍රකාරව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බැවින් නඩුව අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා කෝචොක් එකට වගේ හිනාවෙන්නේ රටේ නීතියටද? නැත්නම් සල්ලිවලට හෝ වෙනත් වරප්‍රසාද සඳහා නීතිය නමන නිලධාරීන්ටද?
මේක පරණ ෆොටෝ එකක්... අනික අපේ කංජිපානිට මොකුත් කියනවා නෙමෙයි.