විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ බොරැල්ල මාර්ග කිහිපයක් අවහිර වී තිබේ.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පඨමාලා සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
මහපොල වාරිකය වැඩි කිරීම, ශිෂ්‍ය කප්පාදුව නැවැත්වීම,පාඨමාලා විෂය නිර්දේශ යාවාත්කාලින කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මොවුහු විරෝධතාවයේ නියැලී සිටිති.
මෙම විරෝධතාව හේතුවෙන් මාර්ග රැසක රථවාහන තද බදයක් පවතී.
( ඉෂාන් සංජීව )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආයතනය සහ සිසුන් සම්පුර්ණයෙන්ම එක්තරා දේශපාලන සංවිධානයක අත කොලුවක් වී ඇත. සිසුන් අධ්‍යාපනයට වඩා මහා මග සටන් කිරීමට පෙළඹී ඇත. මෙම ආයතනය විද්‍යා සිසුන් මොරටුව විෂ්ව විද්‍යාලට අනුබද්ධ කොට්ටාව ප්‍රදේශයේ තාක්ෂණික එන් ඩිප්ලෝමා එකට හෝ වැඩි දියුණු කර අම්පාර හාඩි ආයතනයට යොමු කර එම ආයතනය වෙනත් අධ්‍යාපනික කටයුත්තකට යොමු කිරීම හැර වෙනත් විකල්පයක් නැත
මුදල් දී උගන්වන්නේ ලංකාවේ පමණි. මුදල් සොයාගෙන අමතර රැකියා කරන ගමන් ඉගෙන ගන්නට පුරුදු වෙන්න
ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න
මේ රටේ ප්‍රධාන නගරයේ වාහන හිරකරලා මහජනතාව අනාත කරලා කොළඹ නගරය විනාශ කරන මේ විරෝධතා වලින් සත පහක දෙයක් මේ ඔලමොට්ටල සිසුන්ට ලැබිච්ච දෙයක් ඉහිහාසේ තියෙනවද? මොකද වෙන රටවල් වල සිසුන්ට මොනතරම් ප්‍රස්න තිබුණත් මේ පිස්සු වැඩ ඒ සිසුන් කරන්නේ නැහැ, විදේශිකයෝ කොඉතරම් මේ හද්ද කොළඹ කරන මේ කරන විගඩම් දැකල මේ රටේ සිසුන් කොයිතරම් ගොන්නු කියල හිතනවා ඇත්ද? මේ සිසුන්ගේ විගඩම් රටේ ජනතාවගේ ජන ජිවිතයට මොනතරම් විනාසයක් සහ හිරිහැරයක්ද? මේ සිසුන්ගේ දෙමව්පියොත් මේවට වගකියන්න ඕනේ .