IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉරානයේ නාවික හමුදා අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරයකින් නැවියන් 19ක් මරුට : 15කට තුවාල

ඉරානයේ නාවුක හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේම නෞකාවකට වැදීමෙන් නැවියන් 19 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඕමාන් ගල්ෆ් කළාපයේ හෝම්ස් සමුද්‍ර සංධිය අසලදී මෙම අනතුර සිදුව තිබේ.
 
මෙය ප්‍රමාදදෝශයක් හේතුවෙන් සිදුවූවක් බවත් ජැමරන් නම් නෞකාවේ සිට එල්ල කරන ලද මිසයිලයක් කොනරක් නම් සැහැල්ලු ආධාරක නෞකාවකට වැදී ඇති බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
 
ඉරානයේ නාවුක හමුදාව දිනපතා මෙවැනි අභ්‍යාස පවත්වයි.  
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (4)

ඉරානයේ නාවික හමුදා අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරයකින් නැවියන් 19ක් මරුට : 15කට තුවාල

Kumar Monday, 11 May 2020 03:41 PM

මෙකෙන් පෙනීයන්නේ ඉරානයට ඉලක්කයට මිසෛලයක් යවන්න බැරි වගයි.

:       16       1

vidya Monday, 11 May 2020 05:14 PM

අපේ වික්ටර් අයිය කීවා බයිබලයේ මේ ලෝකයේ වෙන සෑම දෙයක්ම සඳහන් කරලා තියනවා කියල . මේ අහස්කුරු අත් හදා බලන්න ගිහින් බැරි වෙලාවත් වැරදිලා හරි ඊශ්‍රාලෙට වැටුනොත් තුන් වන ලෝක යුද්දය දැන්මම පටන් ගනීවි. ඔය රටවල මිනිස් අයිතිවාසිකම් කියල කිසි දෙයක් නැහැ . මිනිස්සු මැරෙන්නේ සතුන් මැරෙන ගානට .

:       9       0

SamanTuesday, 12 May 2020 04:34 AM

ඔව්, හැමදේම ගල්යුගයේ තියෙන පොතක තියෙනවා කියලා තමයි කිව්වේ... එ්කනේ ලෝකේ පැතලියි කියපු ගල්යුගයේ පොතට පැතලි නැහැ.. එ්ක ගෝලාකාරයි කියපු මනුෂ්‍යත්වය හිරේ දැම්මේ...

:       0       0

Saman Tuesday, 12 May 2020 04:41 AM

ඉරානය කියන්නේ වසර 40 ක් අඛණ්ඩව දැඩි ආර්ථික සම්බාධක යටතේ ජීවත්වන රාජ්‍යයක්... අනිත් එක මිසලයක් වැරදුණා කියලා ඒ මිනිස්සු පසු බහින්නේ නැහැ. ඊයේ පෙරේදා සම්බාධක යටතේ තමන්ගේම රටේ අමුද්‍රව්‍ය යොදාගෙන තමන් විසින්ම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගතකළ රටක් තමයි ඉරානය කියන්නේ... මේ ගණයට අයත් රටවල ඉතාම සුලබයි... ඔය අනිත් රටවල් 8ම සම්බාධක නැතිව ඉගෙන ඔය වැඩේ කරපු රටවල් තමයි තියෙන්නේ... 2015 වසරේදීද කොහෙද ලෝකයේ නව නිෂ්පාදනවලට පේටන්ට් බලපත්‍ර ලබාගත් වැඩිම රට බවට පත්වුණේ ඉරානයයි. එ්කයි ඔය කුපාඩි බටහිර රටවල් මේ රටට මේ තරම් බය... මොකද ඉරානය ස්වශක්තියෙන් ඉදිරියට එනවට මේ රටවල් බයයි. එ්කනේ අර අරාබි රටවලට අත දිගඇරලා උදව් කරනවා. ඉරානයට කෙනෙහිලිකම් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site