(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ සඳහා වෙනම පොලිස් කණ්ඩායම්ද යෙදවෙන බවද පොලිස් මූලස්ථානයේ උසස් නිළධාරියෙක් පැවැසීය.

COMMENTS
හෙට රෑ සිට ක්‍රියාත්මක කරපු නැති එකෙන් මිනිස්සු ලෝක අමාරුවක වැටුණේ. පිට පළාත් ආපු අය පිටත් වුණා. කොහොම 10ට කළින් යන්නද මාකට් එකට යන්න සෙනගට අවශ්‍යම බඩුටික ගන්න. බලන් යනකොට එකෙකුට මොලේ ටිකක් නෑ..
කොහොමත් පිටපළාත් වලින් එන්නේ හුඟක් අය.?