IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අසර්බන්ජාන්හි මියගිය සිසුන්ගේ සිරුර ගෙන්වන්න රජයෙන් ලක්ෂ 15 ක්

( තිළිණි ද සිල්වා ) 

අසර්බන්ජාන් හී මියගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට  තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය එම මුදල ලබාදීමට තීරණය කර ඇති බව මියගිය දරුවන්ගේ දෙමාපියන් වෙත විදේශ සබඳතා අමාත්‍යවරයා දැන්වීය.  

ඒ මහතා මෙසේ දැන්වූයේ එම දෙමාපියන් විදේශ අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යතුමා හමුවූ අවස්ථාවේදීය.

අසර්බන්ජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආඝ්‍රාණය වී මිය ගොස් තිබිණි.

 



අදහස් (2)

අසර්බන්ජාන්හි මියගිය සිසුන්ගේ සිරුර ගෙන්වන්න රජයෙන් ලක්ෂ 15 ක්

Dinga Monday, 13 January 2020 11:48 AM

මේක විශාල ගණුදෙනුවක් නොවේ. ඇත්තෙන්ම මෙය විශාල ප්‍රශ්නයක්.

:       0       8

Kapila Monday, 13 January 2020 12:13 PM

අපේ රට තුළ නිසි ප්‍රමිතියකින් යුත් විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල ඇති කිරීමෙන් මෙම ප්‍රශ්න අවම කරගත හැකි අතර වෙන රටවල් වලට ඇදෙන අපේ ධනය ඉතුරු කරගත හැකියි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site