IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තවමත් නීත්‍යනුකූල අගමැති මමයි - රනිල් වික්‍රමසිංහ

අංජුල මහික වීරරත්න

තමා තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී බව ද වික්‍රමසිංහ මහතා කියයි.

පාර්ලිමේන්තුවේ දී බහුතරය පෙන්වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 



අදහස් (13)

තවමත් නීත්‍යනුකූල අගමැති මමයි - රනිල් වික්‍රමසිංහ

sirimal Friday, 26 October 2018 03:33 PM

ලංකාවේ දේශපාලනය ඇදවැටී ඇති දුර්දාන්ත තත්වයත් දේශපාලඥයින්ගේ කපටි ස්වභාවයත් පෙන්නුම්කල දවසක් අද. අපේ රට ඉදිරියේදී ඉතාමත් කනගාටුදායක ඉරණමකට මුහුණදෙනු නොඅනුමානයි.

:       0       0

Janahitha Friday, 26 October 2018 03:37 PM

ඇත්තද?

:       76       1640

ruchi Friday, 26 October 2018 03:38 PM

හුටා... මෙයා ඉන්නවනේ... !!!

:       32       1639

Shan Friday, 26 October 2018 03:39 PM

යනවද පව් නොදී..

:       4126       3142

සතයපාල Friday, 26 October 2018 03:44 PM

පාර්ලිමේන්තුවේ බහුතරය නැති හොරකුට අගමැතිකම් දෙනකම් කට බලියගෙන ඉඳගෙන දැන් කයිවාරු ගහනවා. පුළුවන්නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වලා අගමැතිකම රැකගන්න බලමු. ඒ වෙන මොකකටවත් නොවේ අර හොර කල්ලිය නැවත බලයට එන එක නවත්වන්න...!

:       937       3251

Cisco Friday, 26 October 2018 03:45 PM

දිමූ ජයරත්නත් තාම අගමැති... එහෙව් එකේ ඔබතුමා තවමත් අගමැති...

:       26       151

ජයන්ත මිලානෝ Friday, 26 October 2018 03:59 PM

ඔබතුමන්ලා ගැන දහසක් බලාපොරොත්තු ජනතාව තිබ්බා. කොටකොට හිටියා මිසක් ඒවා ඉෂ්ඨ කලේ නැහැ. දැන් ඉතින් හොඳට නිදාගන්න.

:       0       353

Bandula Friday, 26 October 2018 04:15 PM

ක්‍රිකට් ටීම් එකේ නොහිටියේ හොඳ වෙලාවට. අවුට් වුණාට පස්සේ එළියට දාන්න වෙන්නේ බැට් එකෙනුත් ගහලා...

:       9       105

පිටිගල මිලානෝ Friday, 26 October 2018 04:16 PM

කොලොන්නාවේ එක්කෙනයි තංගල්ලේ සභාපතියි චොකා මල්ලියි ඔක්කොම එළියේ...

:       129       43

Nishantha Friday, 26 October 2018 04:20 PM

සුදුසු වෙලාවට සුදුසු තීරණ නොගැනීමේ ඵලවිපාක තමයි ඔය අතිවිඳින්නේ...

:       16       111

chathuri Friday, 26 October 2018 04:22 PM

කියන්නත් ලැජ්ජයි. අගමති දෙන්නටයි, ජනපතිටයි රෙදි හැට්ට අන්දවන්න ඕනෑ...

:       213       105

විජිත්Friday, 26 October 2018 05:40 PM

අද උදේ ලංකාවේ..හිටපු අගමැතිතුමිය, මුදල් ඇමතිතුමිය, තරුණ කටයුතු ඇමතිතුමිය, ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිතුමිය වැනි අය ගෙදරට අඳින්නේ ගවුම් බව මම දැකලා තියෙනවා.

:       0       8

ඉසුරන්දි Friday, 26 October 2018 05:27 PM

ඇයි මේ එකපාරටම විශ්වාසය පලුදු වෙලා

:       0       1

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4684 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 814 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 146 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site