(බුද්ධික කුමාරසිරි)
මාලඹේ විද්‍යාලය ජනසතු කිරිම හේතුවෙන් අද (5) පැවැත්වෙන වැඩවර්ජනයට සහභාගී නොවී පාදුක්ක දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු අද (5) බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරති.
රෝහලේ සේවය කරන ද්‍යෛවරු 10 දෙනාගෙන් හය දෙනෙකු සේවයට වාර්තා කර ඇත.




(බුද්ධික කුමාරසිරි)
මාලඹේ විද්‍යාලය ජනසතු කිරිම හේතුවෙන් අද (5) පැවැත්වෙන වැඩවර්ජනයට සහභාගී නොවී පාදුක්ක දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු අද (5) බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරති.
රෝහලේ සේවය කරන ද්‍යෛවරු 10 දෙනාගෙන් හය දෙනෙකු සේවයට වාර්තා කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වෛද්‍යවරු. සැමගේ ගෞරව ප්‍රණාමය !!!
රටට ණය නැති පුතුන් සිටීම අපට ආඩම්බරයකි. ඔබට ජය!!!
මෙන්න නියම හදවත් ඇති වෛද්‍යවරු. ඔබලාට අපගේ ආචාරය. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!!!
අසරණ රෝගින් වෙනුවෙන් සේවයට පැමිණි උතුම් වෛද්‍යවරුන්ට බුදු සරණයි, ජේසු පිහිටයි, සර්වබලධාරී අල්හා දේව පිහිටයි. ඔබේ පවුල්වල දූ දරුවන් ඇතුළු සියළු දෙනාට යහපතක්ම වේවා !!!
ජයවේවා!!! අනුන්ගේ දුක තේරෙන සැබෑ මිනිසුන්....වචනයේ පරිසමාප්තයෙන්ම වෛද්‍යවරුන් වෛද්‍යවරියන්....
අන්න සැබෑ දොස්තරලා ඒගොල්ලෝ තමයි .....
මගේ ප්‍රණාමය ඔබ සැමටම !!!
පාදුක්ක රෝහලේ වෛද්‍යවරුන්ට ප්‍රණාමය !!!
මේ උතුම් ක්‍රියාවට විරුද්ධව කමෙන්ට්ස් දාල තියෙන්නේ GMOA පිරිස වෙන්න ඇති. අද වැඩ කල ඔබ සැමට ජාතියේ ප්‍රණාමය!
ඔබ සියලු දෙනා රටට අභිමානයක්...
වෙසක් සඳ නැගෙද්දී "දෙව්දත්" පරම්පරාවේ වෙදදුරෝ කරගන්නාවූ අකුසලයක මහත. ගෞතම බුදුන්වහන්සේ දේශනා කලේ ගිලානුපස්ථානය යමෙක් කළේද?, ඒ මටකරනලද උවටනක් බවයි. එවැනි අය "පාදුක්ක" රෝහල් කාර්යමණ්ඩලය ට ඇතුලත්වීමම ජාතියේ වාසනාවක්. ඔබසැම නිදුක්වේවා! නීරෝගිවේවා!! සුවපත්වේවා!!!.......
රටට ණය නැති සැබෑ දොස්තරලා
වැඩ වර්ජනය කරන අයට වැටුප් නොදිය යුතුයි. නොපැමිණෙන අයව සේවයෙන් ඉවත් කල යුතුයි..
මේ දොස්තරලා නොවේ. ආර්.එම්.ඕ. ලනේ...
සැබවින්ම කම්පා විය යුත්තේ අපය. මන්දයත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහි වන්නන්ගෙන් ප්‍රතිකාරගත යුත්තේ අපම බැවිනි. මහා මගට බැසිය යුත්තෝ අපි වෙමු. මෙය තේරුම් නොගන්නා බහුතරය ගැන කණගාටු වෙමි. සිංහලයා කෙසේ වෙතත් ආර්මර්ථකාමීය... දන්සල් දුන් පමණින් එසේ නොවෙයි කිව නොහැක.
වෛද්‍යවරු හතරදෙනා ස්ට්‍රයික්. ආර්එම්ඕ ලා හය දෙනා වැඩ.
මෙය ඉතා හොඳ කාර්යයක්... මගේ ආචාරය !!!
දොස්තරලා ට කලින් මේ සයිටම් ශිෂයෝ කොතරම් දුක්විඳිනවද? එදා ජේ.ආර්. කියන පුද්ගලයා රාගම විද්‍යා පීටය පටන් ගත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විදිහට..එහෙත් අද නොමිලේ බෙහෙත් ගන්නේ කවුද ? රටේ ජනතාව නොවේද ? ඒවා රැකුණේ ඔය අද බනින අය නිසා නොවේ. එහි බැරෑරුම් කම තියෙන්නේ අනාගතයටයි කියල කලින් තේරුම් ගත්තු අයට පමණයි. යමක් කරනකොට දුක් විදින්න වෙනවා. ඔය දොස්තරලා උනත් ඕක කරන්නේ කැමැත්තෙන් නොවේ. නමුත් ආණ්ඩුවට කොතරම් සාමකාමීව කිව්වත් ඒ අය ගණන්ගන්නේ නැහැ.
කුහකකම ඉස්මතුවී ඇත. එය සිංහලකමය.......ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් 3 ක් සයිටම් වලට ළංවන්නවත් බැරිය. කලින් තිබුණු පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවූ මැණික් දැක මොවුන් බියවී ඇත.
ඒ කියන්නේ GMOA වෛද්‍යවරුන්ට වඩා RMO ලා රටට ආදරය කරන මානුෂීය ආකල්ප වලින් පරිපූර්ණ වූ අය බවද?
මේ වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය. වර්ජකයින් භංගවේවා !!
අර යුක්‍රේනයේ වුණා වගේ වෛද්‍යවරුන්ගේ සංගමේ ඉන්න අයව ඉවතට දාන්න ජනතාව පෙළ ගැසිය යුතුයි. හැමෝම මේකට එක්වන්න.
ඒ වෛද්‍යවරු පාදුක්කේ බෙහෙත් දෙන්න එයිද? උඩ දාගෙන මහා ලොකුවට කමෙන්ට් එක නම් දානවා..
මේ වෙදදුරන්ට ජේසු සමිඳුගේ ආශිර්වාදය පතමි.
මෙන්න නියම හදවත් ඇති වෛද්‍යවරු. ඔබලාට අපගේ ආචාරය. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!!!
එකම කාමරයක රෝගීන් දෙදෙනෙකු බැලීම රෝගියාගේ පෞද්ගලිකත්ව වරප්‍රසාද කඩා හෙලීමක්. ඉබ්බෝ දමපු කාමර කඩා දමලා ඒ තත්වය රකින එක බලධාරීන්ගේ වගකීමක්... ජයේ ....
මිනිස්සු රජයක් පත්කරන්නේ ජනතාවගේ සේවය ආරක්ෂා කරන්නයි. දැන් වත් GMOA මාෆියා ට විරුද්ධව කටයුතු කරන්න. නැත්නම් හොර දොස්තරලාට ජනතාව පාඩමක් උගන්නාවි....