(වසන්ත චන්ද්‍රපාල, ජවුෆර් කාන්)
ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමවිමෙන් පසුව රාමසාන් උත්සවය ඊයේ (25) අවසන් විය. අඩ සඳ දැකිමෙන් පසුව රාමසාන් කාලය අවසන් කරන ලද ඉස්ලාම් බැතිමත්හු ආගමික වතාවත්වලින් පසුව රාමසාන් උත්සවය සමරනු ලැබූහ.
අම්පාර එරගම ප‍්‍රදේශයේ ජනතාව අශ්රෆ් විදුහල් කි‍්‍රඩාංගණයේදි තම ආගමික වතාවත් පවත්වමින් රාමසාන් උත්සවය සැමරූහ.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ද අද පෙරවරුවේ සිට පල්ලි හා පොදු ක්‍රීඩාංගණවල විශේෂ රාමසාන් උත්සව යාච්ඥාවන් පැවැත්වේ.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)



(ජායාරූප - ජවුෆර් ඛාන්)







(ඡායාරූප - රා්ෙමේෂ් මධුෂංක)


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



(ඡායාරූප - රා්ෙමේෂ් ධනුෂ්ක සිල්වා)



2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති
shyamali Monday, 26 June 2017 04:49 AM
රාමසාන් සමරන ශ්‍රී ලංකාවාසී මුස්ලිම් බැතිමතුන් සියලු දෙනා හට සිංහල, දෙමළ, ක්‍රිස්තියානි අප සැමගෙන් සුබ පැතුම්.....!
karunarathna gampola Monday, 26 June 2017 05:29 AM
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සුබ රාමසාන් උත්සවයක් වේවා!!!
මෝහමෙඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 26 June 2017 06:08 AM
ශ්‍රී ලංකා වාසී මුස්ලිම් ජනතාව සමඟ සිටින සිංහල සහෝදර ජනතාව සමඟත් මෙම උත්සවය සතුටින් බුක්ති විඳිමු.