(ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියා කටයුතු බාර වැඩබලන ඇමරිකා සහකාර ලේකම් ඇලිස් වෙල්ස් අද(1) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී හමුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු දෙකේම කට්ටිය එනවා යනවා අර පත්තරේ දැන්වීමක් දාපුවම මනමාලයෝ එනවා වගේ.
ලලිත් ඔයාගේ කතාව තමා මේ අවුරුද්දේ දැකපු හොඳම කතාව
අපේ රටවල් භාරව කටයුතු කරන්නේ ඇමෙරිකන් කාරයෝද? අපෝ ලැජ්ජයි....
සුද්දෙක් එක්ක ෆොටෝ එකක් ගන්න තියනවා නම් මෙයාට හොඳටම ඇති.
අනුමානයක් නැහැ... කවුරු හරි ඇවිත් යනවා කියන්නේ... මොකක් හරි විකුණන්න මාන බලනවා කියන එකයි.