(දයාසීලි ලියනගේ)
එළැඹෙන සතිය තුළ රටේ දේශපාලනය බෙහෙවින් තීරණාත්මක හා ආන්දෝලනාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 13ක් පිළිබඳ තීන්දුව මෙම සතියේ ලබාදීමට නියමිත අතර ඒ සමඟ දේශපාලනඥයන් රැසක් පක්ෂ මාරු කිරීම, බලය තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කිරීම, නිලධාරින් මාරු කිරීම ඇතුළු පෙරැලි රාශියක් මේ සතිය තුළ සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.
පසුගිය මාසයකට අධික කාලයක් රටේ පැවැති දේශපාලන අස්ථාවර බව ඉවත්වී යම් ස්ථාවරත්වයකට එළැඹීමට ඉදිරි සතිය තුළදී වැඩ කටයුතු සිදුවනු ඇතැයිද් විශ්වාස කෙෙර්.
සියලු දේශපාලන පක්ෂ ඉදිරි සතිය තුළ නැවුම් ප්‍රතිපත්ති මත ඉදිරි දේශපාලන කටයුතුවලට යොමුවනු ඇතැයිද සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන පෙරැළියක්