කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(11) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, මේ වනවිට සුවය ලැබූවන් 343දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

COMMENTS