IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ව්‍යාජ විෂබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

විනීතා එම් ගමගේ

ජනප්‍රිය වෙළෙඳ නාමයක් භාවිතා කරමින් විෂබීජ නාශක නිපදවා අළෙවියට සූදානම් කරමින් තිබු ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද දහවල් වටලනු ලැබීය.  

එම ජනප්‍රිය නාමය  යොදා සකස් කරනු ලැබූ විෂබීජ නාශක බෝතල් 1500 ක් සමග සැකකරුවකු ද අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙක්  පැවැසීය. 

කොළඹ වොක්ෂොල් වීදියේ දී මෙම ජාවාරම සිදුකරමින් තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.



අදහස් (6)

ව්‍යාජ විෂබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

Raveendra Saturday, 11 April 2020 04:37 PM

කරුණාකර මෙම මුර්ගයන්ට රටේ නිතිය ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමු. එසේ කිරීමේදී නිකරුනේ රජයේ නිලධාරීන්ගේ වටිනා කාල කාදැමීමක් වන බැවිනි. එබැවින් මෙම බුරුවන්ට අගල් 2 කේ 2 කේ පොලුවලින් හතර හන්දි කඩෙන තුරු සලකා අවුරුදු ගණනක් එක්තැන්වී සිටීමට කැළෑ නිතිය අනුගමනය කිරීම වඩාත් සුදුසුය. මුන් සමාජයට මහත් පිළිලයකි..

:       4       373

lalithm Saturday, 11 April 2020 05:46 PM

මේ අයට විතරක් නොවෙයි. පුද්ගලයින් සඟවා තබා ගන්නන්, අන් අයවලුන් ගැන නොසිතා තැන තැන රස්තියාදුවේ ගිහින් ලෙඩ පතුරුවන්නන් ඔක්කොටම එකම සාත්තුව දෙන්න ඕනේ.

:       0       145

Wasantha jayasingha Saturday, 11 April 2020 07:16 PM

මොවුන් ප‍්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි. මානවයා විනාශ කරන මුන්ට මොන මානව හිමිකම්ද?

:       0       0

පිටිගල මිලානෝ Saturday, 11 April 2020 07:35 PM

රටේ පවතින ව්‍යසනමය අවස්තාව නිසා දිවි බේරාගන්න ප්‍රයෝජනයට ගන්නා මෙම නිෂ්පාදනය ව්‍යාජ ලෙස සැකසුවාට මරණ දඬුවම හෝ ආසන්න දඬුවමක් නියම කරන්න ක්‍රමයක් නැද්ද?

:       0       0

jayath Sunday, 12 April 2020 02:48 AM

රවීන්ද්‍ර, latithm ඔබ දෙදෙනාගේම අදහස් වලට මෙන්න අත් දෙකම ඉස්සුවා. මේ වගේ අවාසනාවන්ත කාලයක බොරදියේ මාළු බාන්න හදන කළුකඩ කාරයන් ඇතුළු මේ වගේ අයට කොමියුනිස්ට් පන්නයේ දඬුවම් දෙන්න තවමත් ඇයි ප්‍රමාද ඇයි කියලා මට හිතාගන්න අමාරුයි. ( චීනේ මෙච්චර ඉක්මනට කොරෝනා මැඩලන්න පුළුවන් උනේ ඒ රටේ තියන කොමියුනිස්ට් ආණ්ඩු ක්‍රමය එක්ක කියන එක දැන් බටහිරත් පිළිගත් දෙයක්.

:       0       2

Bamunuarachchi Sunday, 12 April 2020 05:11 AM

අහන්න දෙයක් නැහැ. අරගොල්ලන්ගේ කට්ටියේ කෙනෙක්? දෙවියන්ගේ කැමැත්ත කියාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 78 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 913 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2533 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site