ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ වනවිට රෝගීන් 38දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ආසාදිතයන් 137 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශ කියාසිටී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආසාදිතයන් සංඛ්‍යාව 180 දක්වා ඉහළට